පුරපස අවපස වෙනසක් වූවද...
ඔබවෙයි සද මගෙ හද අඹරේ...
මගෙ මේ සිතිවිලි හා සබැදේවිද...
මුදු සිතුවිලි ඔබ හද මැදුරේ...
ඔන්න එක සංචාරක හෝටලයකට ගොඩවැදුනු විදේශිකයෙක් කෑම වගයක් ඕඩර් කලා.ඌ ඉතින් අරවයි මේවයි අනිත්වයි සේරම ගේන්න කියලා.කොහොමත් සුද්දන්ගේ කෑම අමුතුයිනේ. ඒනිසා ඌ ඕඩර් කරපු ජාති මම කියන්න යන්නෑ. ඒත් ඒකේ රෝස් කරපු කුකුලෙක් හිටියා කියලනම් කියන්නම වෙනෝ.
තේරුනාද...?
ඔව්..!
මොකක්ද තේරුනේ..?
අර අමුතු කෑම ජාතිත් එක්ක කුකුලෙකුත් ඉල්ලුවා කියලා..!
හරියට හරි රෝස් කරපු කුකුලෙක් හොදේ..!
හාං..!
ඉතින් ටික වෙලාවක් යනකොට ස්ටුවට් කොලුවෙක් ඔය කියපු සකලසබ්බ මනාවම ඇන්න ආව සුද්දා ලගට. මාලක්කගේ පෙට්ටි කඩේ වගේ නෙමේ හරි පිලිවෙලයි ස්ටුවට්ලගේ වැඩ.
මාලක්කගේ කඩේ කොහේද ඒක තියෙන්නේ.?
(ඕන නැති දේවල්මයි අහන්නේ)
අපෝ ඒකවත් දංනෑ මෙයා, අර තියෙන්නේ පල්ලෙහා.!
දැනගන්න මම ඔහේ ඇවිත් තියේයෑ,ඉතින් ඔයා ඒකෙන්ද කෑම කන්නේ.?
නෑ නෑඒකෙන් කන්නේ මහතුන් අයියා විතරයි. අපි යන්නේ ඔය සිගරට් එකක් බොන්න හිතුනම.දන්නැත්ද "මාලක්කේ සියේට් එකයි ලේන්ටියයි" කියන්න.
ආ..පෝ.. ඒකියන්නේ ඔයා සිගරට් බොනවා..?
මොකක්... ඇයි ඔයා දන්න කවුරු හරි ඉන්නවද සිගරට් කන.?
විහිලු නෙමේ මම කැමති නෑ සිගරට් බොන අයට.
ඉතින් මම ඔයාට කිව්වේ නෑනේ මට කැමති වෙන්න කියලා.(හුහ්.. එනවා මෙතන මට නීති දාන්න,කවුරු කියලා හිතාගෙනද දන්නෑ. කිවුවේ නෑ මම හිතුවා එහෙම.)
හාං.. ඉතින් කතාව කියන්නකෝ.
මගේ කට කැඩිච්ච කතාව ගනන් නොගත්ත ගානට එයා කීවා.
ඔයානේ උදැල්ල දාන්නේ කියන්න නොදී.
හා..හා මම සද්ද නැතුව ඉන්නම්කෝ එහෙනම්.
එහෙමත් කොරන්නෙපා බං මම පව්නේ තනියම කියවනකොට.
හ්ම්..හ්ම්..!
ඉතින් හරි බරි ගැහිලා කොටා බාන්ට සූජානං උනාට සුද්දා දැක්කා කුකුලගේ එක අන්ඩයි තියෙන්නේ කියලා. ඌට තේරුනා මෙතන මොකක් හරි යටිකූට්ටු වැඩක් සිද්දවෙලා තියනවා කියලා.දේශපාලන කුමන්ත්රනයක් වෙන්නත් බැරිනෑ නොවැ. ස්ටුවට් කොලූට කිව්වා අඩගහපන් කියලා මැනේජර්ට. කොලූ කතා කොලා මැනා ආවා. ලගට එනකොටම මැනාට තේරුනා සුද්දට ටිකක් නැගල ඉන්නේ කියලා. දන්නවනේ, සුද්දන්ට නැග්ගම අපට වගේ නෙමේ..!
ඒ කිව්වේ...?
ඒ කිව්වේ ඉක්මනට බහින්නේ නෑ...!
මට තේරුනේ නෑ ..!
ඒක වඩා හොදයි.. කතාව තේරෙනවනේ..?
ඔව්.!
ඒ හොදටම ඇති...
ඉතින් සුද්ද මැනාට පෙන්නුවා අර කුකුලව.
බලපන් මේ මම දැන් ඕඩර් කරපු කුකුලා..!
හරි සර්..!
හරි නෙමෙයි වැරදියි. මුගේ එක කකුලයි තියෙන්නේ. මම අහන්නේ කෝ අනික් කකුල..?
මැනාට තේරුනා ඕඩරේ ගෙනාව එකා තමයි අදාල කොටස වමට ගහන්න ඇත්තේ කියලා,ඒත් ඉතින් කියන්නැයි ඒක මූට. කීවොත් හෝටලේ කීර්ති නාමයට නොවැ කෙලවෙන්නේ කියල හිතපු මැනා සුද්දව "හාව" කරන්න අහිංසක උත්සාහයක් ගත්තා. ඔයාලගේ ගෙදර පිත්තල පහනක් තියනවද, අර උඩ කුකුලෙක් වහලා ඉන්න ජාතියේ..?
නෑ..!
පිත්තල පහන් දැකලා තියනවද..?
ඔව්..!
කොහේදිද..?
අපෙ අක්කලගේ ගෙදර එකක් තියනවා..!
එලකිරි, මැනා සුද්දව අඩගහගෙන ගියා පිලිගැනීමේ කවුන්ටරේ පැත්තට.අර ඔයාලා සිංහලෙන් රිසෙප්ෂන් ද මොකක්ද කියන්නේ. අන්න ඒක පැත්තට, ඇවිත් දුර ඉදන්ම එතන තිබුන කුකුල් ලාම්පුවක් පෙන්නලා මූ කියනවා මෙහෙ ඉන්න කුකුලන්ට තියෙන්නේ එක කකුලයි අර බලපං කියලා.ඒ වුනාට සුද්දා පිලිගන්න කැමති උනේ නෑ ඒ කතාව. මැනා බොරු කියනවා කියලා ඌ ගේම ඉල්ලනවා. කරකියා ගන්ට දෙයක් නැතිව වටපිට බලනකොට මැනා දැක්කා හෝටල් වත්තේ අලංකාරෙට ඇති කොරන ඇත්තම කුකුලෙක් කිරා වැටිවැටි ඉන්නවා. මැනාගේ වාසනාවට ඌ හිටපු ඈන්ගල් එකට උගේ පේන්නෙත් එක අඩුවයි.පස්වනක් ප්රීතියෙන් පිනාගිය මැනා සුද්දට අඩගැහුවා.
මෙහෙ වරෙන්..!
මොකද..!
මම මෙච්චර කියලත් උබ පිලිගත්තේ නැහැනේ,අර බලපන් ඌට තියෙන්නෙත් එක කකුලයි.
සුද්දට මල.දැම්මා කටට ඇගිලි දෙකක් ගැහුවා විසිල් එකක්. විසිල් සද්දෙට බය උන කුකුලා මරෝ කියලා දුවන්න ගත්තා. ආං... ඔය පේන්නේ කකුල් දෙකම..!
දැන් මොකද උඹ කියන්නේ...!
මැනත් ඇරියේ නෑ. ඌකියනවා.... ඉතින් උබ අර මේසේ උඩ ඉන්න කුකුලටත් විසිල් එකක් ගහලා බලපන්කෝ, ඌත් අනෙක් කකුලත් එලියට දායි...! කියලා.
හිහි.. හිහි හී....!
මොකෝ අලේ හිලා වෙල්ලේ....?
හිනා යන්නැත්ද අනේ ඔයාගේ කතා වලට..!
(ඒයි මෙයාට මගේ කතා වලට හිනා යනවලු.හික්.. බොලාටත් හිනා යනවද.?) හරි එහෙනම් හත් වෙනිදා ෂුවර් හොදද...!
ආ... ඇයි ඔයා ඒ වෙනකම් ආයේ කතා කරන් නැද්ද..?
කවුද එහෙම කතාවක් කීවේ. මම කීවේ ඒක තීන්දුයි කියලා.
කොහොම හරි කාලය ගෙවිලා පෙබරවාරි 6ත් උදාවුනා. හවස හැමෝම එකතු වෙලා සාකච්ඡා කොලේ හෙට ගමන ගැන. කොහොමද යන්නේ. ඒ පලවෙනි පුරස්ණේ. පාරේ බස් එකේ.තීරණය මගේ. ඊලගට මොනවද ඇදන් යන්නේ.
අමුතු විදිහක් ඕන නෑ බං ඩෙනිමයි ෂර්ට් එකයි හොදා එකෙක්.
නෑ නෑ ටිකක් වැදගත් විදිහට පලයන්.. තව එකෙක්.
එහෙම නෙමේ ගොඩේ තාලෙට යං... ඒ චින්තකයා.
ඔය බලපන් මූත් ගොනා වගේ උන්නට ඉදලා හිටලා හොද අයිඩියා දෙනවා.
මොකක්ද ඒකේ තියන හොදේ.
මොන්ටිසෝරි ප්රශ්න අහන්නෙපා ඕයි..!
ඒ උනාට මටත් තේරුනේ නෑ ඒ ඇයි කියලා... !
නෙද්දකින් තොපිලා.. අහගනිල්ලා එහෙනම්. අපි මෙයා ගැන කියපු දෙයක් හැර වෙන විශේෂ යමක් දන්නේ නෑනේ. ඉතින්...? බැරි වෙලාවත් මෙයා අපට ටොපියක් දුන්නොත්, එහෙම නැත්නම් ගේමක් සෙට් කලොත්.....
හරි ඉතින් හාල්පාරුවෝ වගේ යන්නේ වැදලා බේරෙන්නද..?
අඩෝව්.. උඩ බිම බලලා කතා කරපන් නැත්නම් දෙනවා දත් ටික බිත්තියේ ඇලෙන්න..
මූ ඔහොමමයි කට ඇරියොත් කියන්නේ ගුටිකන කතාවක්..!
තේරෙන්න කියන්න එපැයි..
ඉතින් හු## තෝ කියන්න දුන්නයෑ,මැද්දෙන් පැන්නනේ.
අපි ගොඩයෝ වගේ දැක්කම උන්ට තවත් සැටිස්. ගේමක් නම් අනිවා උස්සනවා අපිව කොහේට හරි..! එතකොට...?
එතකොටද..? එතකොට උන්ගෙම වියදමෙන් රිටර්න් එක දීලා ගෙදර එනවා.එච්චරයි...!
එහෙනම් මමත් එනවා...!
අනේ මෙහ්.. හු## නැතුව හිටපන්. රංචු පිටින් යන්න මනමාලියෙක් බලන්න යනවා නෙමේනේ.
නෑ සරා කාලෙකින් අත පයේ හිරි ඇර ගන්නත් බැරි වුනා ඒකයි.
මගෙන් කුනුහබ්බ අහගන්න හදන්නෙපා රුවනා. මමයි චින්තකයයි ගිහින් එන්නම්.
ඒයි.. මොකවත් ගෙනියන්නෝන නැද්ද එතකොට..?
මොනවා ගෙනියන්නද බං..?
ඒම හරි නෑනේ ඩෝ කොල්ලෙක්ටනම් ප්ලේන්ටියක් ගාලා සිගරට් එකක් බොමු කියතැකි.කෙල්ලෙකුට එහෙම බෑනේ.
එහෙනම් ආජා තුජිකෝ කෑල්ලක් දෙමු හපහප ඉන්න.
දෙනවා ප### මූන කුඩු වෙන්න.
විකාර නෙමේ පර්පියුම් එකක්වත් අරන් පලයන්.
ඕකේ එහෙම කරමු.
හරි ඉතින් ඒවා සේරම හෙටනේ. අද මොකුත් කරන්නේ නැද්ද.
මොනවා කරන්නද ඉතින් පුරුදු විදිහටම එහෙනම් ඕං ඈ.....................!
දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ...
මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ...
මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ...
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ...
බෝතලේ මගෙ බෝතලේ නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ...
සිහියෙන් හෝ අව සිහියෙන් එම රැයද පහන් වූ බව පමනක් කියමි.
ගෙහුන් එන්නම් ආයිබොවන්..!
සිංගප්පූරු යන්න.... ? නංගි බබා 10න්...

සුද්දගේ කතාව නම් පට්ට පට පට :D
ReplyDeleteතැන්කෝ මතෝ. මේ අපේ දුරකතන සංවාද අතරේ කියවුන එව්ව නොවැ. තව තියේවි ඉදිරියට. දන්නවද ඒ දවස්වල මගේ ෆයිව් හන්ඩ්රඩ් පැකේජ් එක මාසෙකට අඩුමතරමේ හතර ගමනක්වත් කපනවා. ටෝටල් එක විසිහතර දහ පනිනවා මාසෙට.හෙහ්..හෙහ්.. ජොලි නේද..? ජය...!
Deleteමොකක්ද අප්පා...
ReplyDelete@සුදු නංගි : මේ කියන්නකෝ ඔයාගේ අයියාට ඔයාව හම්බුන විදිය ඉක්මනට දාන්න කියලා..මේයා වටේ යනවනේ... මම අදත් හිතුවා ආහ් අද නම් හම්බවෙලා තමයි කියලා..මොකක්ද අප්පා..
චුට්ටක් ඉන්ඩෝ.. මම මේ කියනවෝ.. මේ අපේ ජීවිතය නිසා කිසිම දෙයක් අලුතෙන් එකතු කරන්නේවත් කිසිම දෙයක් අඩු කරන්නේවත් නෑ මම.මරණයට අතවනමින් හිටපු ගැන්ග්ස්ටර් කෙනෙකුව යහපත් මනුස්සයෙක්,සෙනෙහෙබර සැමියෙක්,ආදරණීය පියෙක් කරපු සුරංගනාවිගේ කතාව කොහොම කියන්නද මම පුංචි පිටු තුන හතරකින්. ජය....!
Deleteප/ලි පුලුවන් හැම වෙලාවකම ඇවිල්ලා යන්න. මම දිගටම කියාගෙන යනවා මේ කතාව.
සුද්දගේ කතාව නම් පට්ටයි.. තාමත් හිනා!!
ReplyDeleteවටේ නොගිහින් කතාවට එන්ටර් වෙමුකෝ.. ඉක්මන් කරන්න යාළුවා!!
ඇත්තටම ඇඩ් එකක් නෙමේ මලයෝ. ඔය එක දවසක් අපි අතරේ ඇතිවුන දෙබසක්. (දුර කතන සංවාදයක්) ජය..!
Deleteඇයි සුද්දා ස්ටුවර්ඩ් ගෙන් ගේම ඉල්ලන්නේ? සුද්දට ගෙයක් නැද්ද? අනික කුකුලෙක් නිසා ගෙයක් ඉල්ලන්නේ අයි? ස්ටුවර්ඩ්ගේ ගේම ඉල්ලන්නේ ඇයි? ඌට තිබුනගේ හෝටලේ ඉල්ලන්න ගේ ඉල්ලන්නේ නැතුව.
ReplyDeleteහූ.. හූ.. ඇනෝ පාගගත්තා නේද වලිගේ මැද්දෙන්ම. කිව්වනම් බලන්ට කොහේදැයි කියලා මේකේ එහෙම ලියැවිලා තියෙන්නේ. දුවන්ටයි කීවේ ආපහු උඩට. ගෙහුන් බලාගෙන එනවා හොදයි ආපහු වැරදුනේ කොතැනද කියලා තමුන්ට. ජය...!
Deleteනෑ නෑ කිසිම වැරද්දක් වුනේ නෑ මට. හුඟක් බ්ලොග්වල වල තියනවා ගේම ඉල්ලනවා කියලා. ඉතින් මම අහන්නේ කතාවට කිසිම සම්බන්ධයක් නැතුව ඇයි ගේම ඉල්ලන්නේ. වෙන මොනවහරි ඉල්ලන්න තිබුනනේ. ගෙයක් එහෙම ඉල්ලුවාට දෙන්න බැහැනේ.
ReplyDeleteපොඩ්ඩක් ඉන්න.. මම හෙමීට අනිත් කොටස් ටිකත් කියවලාම එන්නම්.. ලගදිනේ එකතු උනේ... :)
ReplyDeleteකිසිම හදිසියක් නෑ මිත්තරයා. පැමිනීමයි අගය කරන්නේ. ජය..!
Deleteනිම්ෂා කිව්ව වගේ වටේ යවන්න එපා බං අපි "පව් පාඨකයෝ"
ReplyDeleteජය !
බොල සෑමෝ උඹත් හිතන්නේ එහෙමද.? ෂුවර් නැතිනම් එයාගෙන් අහලා බලපන් මේ ගැන. ජය...!
Deleteහක්ක හක හක........පස්ට පස්ට...
ReplyDeleteකෝ යකෝ නංගි බබා... :/
උල තියන්න කලින් දානවා එයා ගැන...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
තරහ අවසර දේවයන් වහන්ස...!ගැත්තාට අනුකම්පා කර වදාරන්ට. හික්..!
ReplyDelete(කිව්වම අහල හිටු.. දහය එනකම්..!)
ජය...!