tag:blogger.com,1999:blog-1311616650096155414.post948027145020639473..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: ගොක්කොල පෙනිලා නෙවෙයි... සීතලට හිතෙන ඒවාAnonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1311616650096155414.post-15482861616848233232012-11-16T12:35:13.400+03:002012-11-16T12:35:13.400+03:00හිකිස්......!! එහෙමත් කියනවද රහස්...? දැන ගනීවි කි...හිකිස්......!! එහෙමත් කියනවද රහස්...? දැන ගනීවි කියලා වෙන්ටෑ පත්තරේ දැම්මේ....!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-51632378556263567682012-11-16T07:12:44.232+03:002012-11-16T07:12:44.232+03:00අපේ නෝනාට එහෙම කියන්න එපා සරෝ, කසාද බැඳපු දවසේ, පෝ...අපේ නෝනාට එහෙම කියන්න එපා සරෝ, කසාද බැඳපු දවසේ, පෝරුවේ හිටගෙන ඉන්නකොට, මට හිතුනේ, මගුල්ගෙදරට ඇවිත් ඉන්න ඔක්කොම කෙල්ලෝ, අපේ නෝනට වඩා ලස්සනයි කියලා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-78180834496745624622012-11-13T06:41:22.960+03:002012-11-13T06:41:22.960+03:00ඕක කැරකෙන ප්‍රශ්නයක් නෙවෛයිද සරා අයියේ.....
රෑ.....ඕක කැරකෙන ප්‍රශ්නයක් නෙවෛයිද සරා අයියේ.....

රෑ.. කියන්න බෑ නඟා.... මට හිතෙනවා එහෙම කියන ළමයි කොටසක් බිහිවෙයි කියලා... දැනටත් ඉන්නවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72806792302483150472012-11-13T06:18:42.749+03:002012-11-13T06:18:42.749+03:00බලමු බලමු අයියණ්ඩි :)බලමු බලමු අයියණ්ඩි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-61715649234530448052012-11-13T00:10:26.987+03:002012-11-13T00:10:26.987+03:00සේරටම හිත තමයි. අපි සරල වෙන්නෝන කියලා හැම දේම අතහැ...සේරටම හිත තමයි. අපි සරල වෙන්නෝන කියලා හැම දේම අතහැරිය යුතු නෑ. ජීවිතයට අවශ්‍ය හැමදේම ලබා ගතයුතුයි. ඒත් එක්තරා සීමාවකදී සෑහීමකට පත්විය යුතු බවයි මාකීවේ. අවස්ථාවක් තිබුනොත් නැවත දවසක එන්න මම දියමන්ති අක්කර නැමති දේශනයේ කරුනු ඇතුලත් ලිපියක් පල කරන්න අදහස් කරගෙන සිටිනවා. එහිදී අපි ඔබේ පැනය පිලිබඳ කතාකරමු.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-73293962413800152552012-11-12T23:59:26.209+03:002012-11-12T23:59:26.209+03:00උඹ හරි උත්සහා වන්තයා ඉලන්දාරියා. සරල ජීවිතයක් ගැන ...උඹ හරි උත්සහා වන්තයා ඉලන්දාරියා. සරල ජීවිතයක් ගැන හිතන්න කල් තියෙනවා තව උඹට. ජීවිතේ දිනලා හිටපං.. ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-9510304032408619732012-11-12T23:56:26.357+03:002012-11-12T23:56:26.357+03:00මට කියන්න ඕන උනෙත් ආන්න ඒ සතුටෙන් පිරුනු සරල ජීවිත...මට කියන්න ඕන උනෙත් ආන්න ඒ සතුටෙන් පිරුනු සරල ජීවිතය ගැන රූ....Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-71641003587886497252012-11-12T23:54:45.259+03:002012-11-12T23:54:45.259+03:00මේ ඉන්නේ අපේ යාලුවා බුදු දහමේ මේ ගැන සඳහන් වෙලා ති...මේ ඉන්නේ අපේ යාලුවා බුදු දහමේ මේ ගැන සඳහන් වෙලා තියෙන විදිහ අපේ යාලුවන්ට මතක් කරලා දෙමුකෝ මලේ පෝස්ටුවකින්..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-47214085892377392442012-11-12T23:51:36.740+03:002012-11-12T23:51:36.740+03:00@ හිරූ
ඔයාගේ කොමෙන්ටුව සර්කල් එකක් වගේ. කැරකිල...@ හිරූ

ඔයාගේ කොමෙන්ටුව සර්කල් එකක් වගේ. කැරකිලා කැරකිලා පටන් ගත්ත තැනටම නේද ඇවිත් නැවතිලා තියෙන්නේ. ඔයාලා කීප දෙනෙක් වෙනුවෙන්ම ලියවුනු පෝස්ටුවක් තියෙනවා ලගදීම පබ්ලිෂ් කරන්නම්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-19566256022403040512012-11-12T23:46:39.028+03:002012-11-12T23:46:39.028+03:00සරල ජීවිත ගෙවන අය හෝ එහෙම ක්‍රම නෑ කියලා හිතෙනවද ර...සරල ජීවිත ගෙවන අය හෝ එහෙම ක්‍රම නෑ කියලා හිතෙනවද රාජ්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-57439525114231312722012-11-12T23:42:27.464+03:002012-11-12T23:42:27.464+03:00අසනීපේ තියෙන්නේ ඔතන තමයි නෝනේ, කොච්චර තිබ්බත් මදි....අසනීපේ තියෙන්නේ ඔතන තමයි නෝනේ, කොච්චර තිබ්බත් මදි.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-24761382071162399262012-11-12T23:40:16.505+03:002012-11-12T23:40:16.505+03:00ඒ ගැන කතාවක් ලියවෙනවා ලඟදීම.ඒ ගැන කතාවක් ලියවෙනවා ලඟදීම.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-89716016806868205352012-11-12T23:37:27.433+03:002012-11-12T23:37:27.433+03:00තරඟය හොඳයි සීමාවකට. පුරස්නේ කෙලවරක් නොමැති කම.තරඟය හොඳයි සීමාවකට. පුරස්නේ කෙලවරක් නොමැති කම.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-5871124693728224372012-11-12T23:34:46.364+03:002012-11-12T23:34:46.364+03:00ඒක තමයි,මමත් කිවුවේ...!ඒක තමයි,මමත් කිවුවේ...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-24034947226604095512012-11-12T23:31:07.566+03:002012-11-12T23:31:07.566+03:00ඔය අදහස් ඉතින් පුද්ගලයට සාපේක්ෂයි නොවැ යාළු.ඔය අදහස් ඉතින් පුද්ගලයට සාපේක්ෂයි නොවැ යාළු.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-64299853645038142872012-11-12T20:07:38.788+03:002012-11-12T20:07:38.788+03:00ඔබේ කතාව සම්පූර්න ඇත්ත.නමුත් ඒවායින් ගැලවෙන්නේ කොහ...ඔබේ කතාව සම්පූර්න ඇත්ත.නමුත් ඒවායින් ගැලවෙන්නේ කොහොමද? කොහොම සරලව හිටියත් එක්තරා දුරකට තරන්ගයට ඇතුල් වෙන්න වෙනව.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-89827317229880666882012-11-12T19:48:10.251+03:002012-11-12T19:48:10.251+03:00මට නම් ජීවිතේ අරමුණකට කියලා තියෙන්නේ හරිම පොඩි දෙය...මට නම් ජීවිතේ අරමුණකට කියලා තියෙන්නේ හරිම පොඩි දෙයක් සමහරු හිතන්නේ ජීවිතේ ජයගන්නවා කියන්නේ හොඳ රස්සාවක් කරලා කසාදයක් බැඳලා ළමයි හදලා නයක් නැතුව ජීවත් වෙන එක කියලා.ඒත් ඒක විතරමද ජීවිතේ.

මම නම් එහෙම හිතන්නේ නැහැ මට ඕන මගේ හිතේ තියෙන පුංචි පුංචි ආසවන්ගෙන් පටන් හැම එකක්ම ඉස්ට කරගන්න එක.මගේ ආසාවල් වලට ඔය උඩ කිව්ව වගේ ඒවා එකක්වත් නැහැ ඒවා මහ හරි අමුතු ඒවා.කවදා හරි මම ඒවා ඉස්ට කරගන්නවමයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-49824189698318522692012-11-12T19:02:22.794+03:002012-11-12T19:02:22.794+03:00ඇත්තටස ඊළඟ පරම්පරාවෙ ළමයි එහෙම කියයිද හිරූ?
මම නම්...ඇත්තටස ඊළඟ පරම්පරාවෙ ළමයි එහෙම කියයිද හිරූ?
මම නම් හොඳ ඉස්කෝලෙකට දැම්මෙ නෑ කියලා කවදාවත් අම්මලාට කියන්නවත් හිතිලා නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-47050739639018030422012-11-12T19:01:10.863+03:002012-11-12T19:01:10.863+03:00මේ ගැන විවිධ කෝණ තියනවා සරා...ඒත් සරල ජීවිතයක සතුට...මේ ගැන විවිධ කෝණ තියනවා සරා...ඒත් සරල ජීවිතයක සතුට ගැන නම් කියලා නිම කරන්න බෑ...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-91046381433606162962012-11-12T17:19:58.949+03:002012-11-12T17:19:58.949+03:00ලද දෙයින් සෑහීමකට පත් නොවෙන එක මිනිස් සොබාවය. ඒ සො...ලද දෙයින් සෑහීමකට පත් නොවෙන එක මිනිස් සොබාවය. ඒ සොබාවයෙන් මිදෙන්න උත්සහ කරන එක තමා කරන්න ඕනේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-12554002206779672372012-11-12T10:32:38.865+03:002012-11-12T10:32:38.865+03:00හි හි....
අපේ මාමා කෙනෙක්ගේ පොඩි එකෙක් ඔය ශිෂ්‍ය...හි හි....

අපේ මාමා කෙනෙක්ගේ පොඩි එකෙක් ඔය ශිෂ්‍යත්වෙට මරවන්න බෑ කියලා ඉන්ටනැෂනල් ස්කූල් එකකට දැම්මා.. දැං ඌට තියෙන වැඩ කන්දරාව දැක්කම මට අනේ අපොයි කියවෙනවා...

මට ලොකු පුරස්නයක් තියෙනවා... අපි පොඩි උන්ගේ මහන්සියයි, උන්ගේ ළමා කාලයයි ගැන හිතලා, ළඟ තියෙන ඉස්කෝලටෙ දාලා අපිට පුළු පුළුවන් හැටියට ඉගැන්නුවයි කියමුකො.. උන් ලොකු වෙලා .. අනේ මුන් අපිව හොඳ ඉස්කෝලෙකට වත් දැම්මා නං අපිත් ගොඩනේ .. කොහෙද අපෙ අම්මලා තාත්තලට අපිට උගන්නන්න උවමනාවක් තිබිලා නෑ... කිව්වොත් මොකද කියන්නේ අපි...

දෙපැත්තට වෙලා විඳවන්න ඕනේ නෑ කියලා හිතුන නිසාම තමයි මම අපේ මහත්තයට බඳින්න කලින් අස් වෙලාම එන්න කියලා කිව්වේ... එයත් ඒකට කැමති උනා..

කොහොමත් අපි ජීවිතෙ විඳිනවා කියලා හිතාගෙන වැඩිපුර කරන්නේ විඳවන එක...

ජිවිතේදි අපිට ඇතියි කියන්න තැනක් එනවා... ඊට කලින් අපි දැං ඇතියි කියලා නැවැත්තුවොත් අපි සතුටු උනත් අපි වටේ ඉන්න, අපිට ආදරේ කරන අය දුක් වෙනවා... ඕක මේ මං කිව්වේ ඉගනීම ගැන හිතලා... ඒත් අනිත් ඒවටත් අදාළයි කියලා මට දැං දැං හිතෙනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72632200035897751642012-11-12T09:12:21.989+03:002012-11-12T09:12:21.989+03:00මේ විදියේ පෝස්ටුවක් මාත් ලියන්න හිටියේ. අද ඉන්න මන...මේ විදියේ පෝස්ටුවක් මාත් ලියන්න හිටියේ. අද ඉන්න මනුස්සයෙක් ගත්තොත් ජීවිතේ ගෙවෙන්නෙ මෙහෙමයි. අවුරුදු විසි පහක් ඉගනගන්න මහන්සි වෙනව. ඊට පස්සෙ රස්සාවක් හොයාගෙන කසාදයක් බැඳගන්නව. ළමයි හදාගෙන එයාලට උගන්නන්න මහන්සි වෙනව. අන්තිමට පැන්ෂන් ගිහිල්ල ළමයින්ගෙ ළමයි බලාගන්නව මැරෙනතුරා. ජීවිතය පුරාම විඳීමක් නෑ. විඳවනව විතරයි. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-7338043165990980392012-11-12T08:59:49.096+03:002012-11-12T08:59:49.096+03:00මෙන්න මෙහෙම නෝනල ඉන්නවනං මොනව කරන්න බැරිද! :)මෙන්න මෙහෙම නෝනල ඉන්නවනං මොනව කරන්න බැරිද! :)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74677753507794004522012-11-11T09:30:46.772+03:002012-11-11T09:30:46.772+03:00හ්ම්ම්ම්.... හ්ම්ම්ම්....... ලද දෙයින් සතුටු වෙන ම...හ්ම්ම්ම්.... හ්ම්ම්ම්....... ලද දෙයින් සතුටු වෙන මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි අප්පා මේ කාලේ...... කොච්චර තිබ්බත් මදි. ඕක තමා පෘතක්ජන මිනිස්සුන්ගේ හැටි...... මේ කමෙන්ටුව ලියන මටත් සමහර දේවල් සම්බන්ධයෙන් ඕක වලංගුයි.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-41627947578719477102012-11-11T07:35:33.201+03:002012-11-11T07:35:33.201+03:00Oyage kathawa sampoorna aththa mahaththayo. Enisa ...Oyage kathawa sampoorna aththa mahaththayo. Enisa ikmanin enna. Thiyena widiyata hamadema piwelak karagena imu. Nathnam api hamadama depaththata wela idi thiyena prashna iwara wenneth na kawadawath.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.com