tag:blogger.com,1999:blog-1311616650096155414.post9219727935950865247..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: සෙනෙහෙ කොලේ...Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1311616650096155414.post-18435136737062431852012-07-07T21:18:55.474+03:002012-07-07T21:18:55.474+03:00ඌ නම් ෆිට් කොල්ලෙක්. අපරාදේ ඒ වැඩේ ගැස්සුනේ..ඌ නම් ෆිට් කොල්ලෙක්. අපරාදේ ඒ වැඩේ ගැස්සුනේ..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-49506353455918530452012-07-06T19:47:29.072+03:002012-07-06T19:47:29.072+03:00ආ... මේ ඉන්නේ මෙයත්. එහෙම තමයි ඉතින් මිනිපුරේ කොල්...ආ... මේ ඉන්නේ මෙයත්. එහෙම තමයි ඉතින් මිනිපුරේ කොල්ලෝ.D ඉතින් ජය..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56358915694820695122012-07-06T18:36:04.348+03:002012-07-06T18:36:04.348+03:00ආහ් අප්පා දැන් නේ මතක් වුනේ අර මට ලිව්ව කොමෙන්ට් එ...ආහ් අප්පා දැන් නේ මතක් වුනේ අර මට ලිව්ව කොමෙන්ට් එකේ තිබ්බ කතාව...මැශින් ලාච්චුවට දාන්නෙයි කියලා...හෙහේ...

අර සෙන්නා කිව්වා වගේ මරු තමා කොල්ලාගේ උත්තරේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56563953560646976022012-07-06T17:44:31.715+03:002012-07-06T17:44:31.715+03:00අපේද, මගේද...? මට හිතෙනවා මලේ උඹේ කියලා. ජය...!අපේද, මගේද...? මට හිතෙනවා මලේ උඹේ කියලා. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56825949807047142232012-07-06T17:42:04.781+03:002012-07-06T17:42:04.781+03:00මට හිතෙන්නෙත් ඔය වගේම දෙයක් තමයි මචෝ. ඇත්තටම උඹලට ...මට හිතෙන්නෙත් ඔය වගේම දෙයක් තමයි මචෝ. ඇත්තටම උඹලට මමයි ස්තුති කරන්නෝන. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-64846874266383808782012-07-06T17:32:31.285+03:002012-07-06T17:32:31.285+03:00ස්තුතියි යාලුවේ. ජය...!ස්තුතියි යාලුවේ. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-73009105401282288862012-07-06T17:19:48.133+03:002012-07-06T17:19:48.133+03:00ඒ කියන්නේ අපේ එකත් මාට්ටු වෙලාද...? අඩේ ඔය කියන ...ඒ කියන්නේ අපේ එකත් මාට්ටු වෙලාද...? අඩේ ඔය කියන කම් මම දැනන් උන්නේ නෑ බං. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-63408776311710625002012-07-06T16:26:40.040+03:002012-07-06T16:26:40.040+03:00අපෙත් මෙහෙම කතාවක් මතක් උනා මට.. නියමයි..අපෙත් මෙහෙම කතාවක් මතක් උනා මට.. නියමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-42447751490514812872012-07-06T15:50:01.241+03:002012-07-06T15:50:01.241+03:00සතුටුයි මචං.. කමෙන්ට් දදා රට පුරා ගිය උබට බ්ලොගක් ...සතුටුයි මචං.. කමෙන්ට් දදා රට පුරා ගිය උබට බ්ලොගක් ලියපං කියපු උන් අතර මාත් හිටපු නිසා.

හිනා යනවා බං.. උබට හැම සීන් එකම කොහොමද මතක ?

ජය!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-79397453813329638122012-07-06T13:20:10.103+03:002012-07-06T13:20:10.103+03:00මේ කෑල්ල නම් පට්ට.
// තාම මොකුත් කීවේ නෑ නැන්දේ ම...මේ කෑල්ල නම් පට්ට.

// තාම මොකුත් කීවේ නෑ නැන්දේ මම අහලා කියන්නද.. ? //

එළ කතාව ඈ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-54054304840025255532012-07-06T13:20:00.328+03:002012-07-06T13:20:00.328+03:00හිකිස් මටත්මතක්උනේ ඔය වගේඑකක් මාට්ටු වෙච්ච හැටි.....හිකිස් මටත්මතක්උනේ ඔය වගේඑකක් මාට්ටු වෙච්ච හැටි... හපූයි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-3904566800906492302012-07-06T12:36:40.757+03:002012-07-06T12:36:40.757+03:00@ රූ..
මෙන්න වැඩක්...! අනේ ඔයාටවත් මාව විස්වාශ නැ...@ රූ..
මෙන්න වැඩක්...! අනේ ඔයාටවත් මාව විස්වාශ නැද්ද අනේ. ජය..!
නංගි බබා ඔහොම කිවුවට එයා දන්නවා මා ගැන.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-82892011784929145632012-07-06T12:29:52.735+03:002012-07-06T12:29:52.735+03:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-36642328187940850092012-07-06T12:29:47.909+03:002012-07-06T12:29:47.909+03:00අනේද කියන්නේ....! ආ... අමුත්තෙක් වගේ නේද මෙහෙට..? ...අනේද කියන්නේ....! ආ... අමුත්තෙක් වගේ නේද මෙහෙට..? ඔන්න පිලිගන්නවා සාදරයෙන්. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-67105639095827457942012-07-06T12:24:42.417+03:002012-07-06T12:24:42.417+03:00අනේ මතන් එක වචනයක් වැරදුන පලියට කතන්දරේම මට පටවන එ...අනේ මතන් එක වචනයක් වැරදුන පලියට කතන්දරේම මට පටවන එක සාධාරන නෑ වගේ නේද. මම ඔය කතාවේ කියන හාදයා තරම් වැඩ්ඩෙක් නෙමේ බං. ඌනම් සිංහයගේ කටටත් අත දාල දත් ගලවයි. අපිට ඕව බෑනොවැ. අපි හරි අහිංසක මිනිස්සු ඕං. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-71250790772488971862012-07-06T09:14:41.129+03:002012-07-06T09:14:41.129+03:00matath hithenawa ayyo meyage wadakmada kiyala meka...matath hithenawa ayyo meyage wadakmada kiyala meka. koi ahuwata kiyannema nane.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-21807140606526960102012-07-06T07:48:23.920+03:002012-07-06T07:48:23.920+03:00අයියෝ මෙහෙමත් මෝඩ ගහක්..ගම්පෙරළියේ නන්දා මීට හොඳයි...අයියෝ මෙහෙමත් මෝඩ ගහක්..ගම්පෙරළියේ නන්දා මීට හොඳයි..හික්ස්
සරත් ගැන නම් පව් කියලා හිතුනා කියවද්දි..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-2991469823890445812012-07-06T06:37:06.308+03:002012-07-06T06:37:06.308+03:00:D ගෑණු ලමයගෙ මොළේ තරම තමයි.:D ගෑණු ලමයගෙ මොළේ තරම තමයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-46130636208901404302012-07-06T06:26:00.009+03:002012-07-06T06:26:00.009+03:00ithin thamanta una ekak wena ekekuta dala liyala t...ithin thamanta una ekak wena ekekuta dala liyala thiyenne.naththan uge feelings mechchara apuruwata wisthara karanna puluwanda.අවතාර්https://www.blogger.com/profile/12729365891891361965noreply@blogger.com