tag:blogger.com,1999:blog-1311616650096155414.post7614591747182132778..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: වගකිව යුත්තෝ අපිම නොවෙමුද...?Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-1311616650096155414.post-12374882243452842022012-10-20T08:21:11.697+03:002012-10-20T08:21:11.697+03:00මම බස්නාහිර පලාතෙ සියනෑ කෝරළේ :) හැබැයි දැන් නං ඉ...මම බස්නාහිර පලාතෙ සියනෑ කෝරළේ :) හැබැයි දැන් නං ඉන්නෙ අරාබි වැලි කතරෙ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-79872307912023834012012-10-19T15:26:05.662+03:002012-10-19T15:26:05.662+03:00මේ මහත්මයා කොයි පලාතෙද එතකොට..?මේ මහත්මයා කොයි පලාතෙද එතකොට..?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-11495951530251874662012-10-19T15:23:58.377+03:002012-10-19T15:23:58.377+03:00නෑ...ඇත්තමයි කියපං..! කොහේද ආරාධනා කන්දෙදිද...?නෑ...ඇත්තමයි කියපං..! කොහේද ආරාධනා කන්දෙදිද...?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-40125741874263827982012-10-19T15:21:44.346+03:002012-10-19T15:21:44.346+03:00අයියෝ මලයා සිංහල රාජාවලිය අරන් බලන්නකෝ. ඒකේ නොලියව...අයියෝ මලයා සිංහල රාජාවලිය අරන් බලන්නකෝ. ඒකේ නොලියවුනු එකම රජ්ජුරුවෝ තමයි ඔය ගිරිගෝරිස් කියන්නේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-68856657265841158852012-10-19T12:26:53.329+03:002012-10-19T12:26:53.329+03:00අද තමයි මේක කියෙව්වෙ..
හරිම ලස්සන මතකයක්... හරියට ...අද තමයි මේක කියෙව්වෙ..
හරිම ලස්සන මතකයක්... හරියට හීනෙන් දකින ලෝකයක් වගේ...මමත් ගමක හැදුනත් මෙච්චර සුන්දර මතකයක් නැහැ... ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-29155963230830170252012-10-11T19:23:36.338+03:002012-10-11T19:23:36.338+03:00දැනටත් මුවා ඇරෙන්නට අනෙක් කස්ටිය කලාතුරකින් බලාගන්...දැනටත් මුවා ඇරෙන්නට අනෙක් කස්ටිය කලාතුරකින් බලාගන්න පුළුවන්.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74213514286750701782012-10-11T15:41:04.770+03:002012-10-11T15:41:04.770+03:00පෝස්ටුව පස්සේ වෙලාවක කියවන්නම් ආයිබෝං... අද වැඩ හි...පෝස්ටුව පස්සේ වෙලාවක කියවන්නම් ආයිබෝං... අද වැඩ හිරවෙලා... හැබැට කව්ද මේ ගිරිගෝරිස් රජ්ජුරුවෝ?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-28830698988531070592012-10-06T17:18:19.095+03:002012-10-06T17:18:19.095+03:00හ්ම්හ්.......................!!හ්ම්හ්.......................!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-390073820239397462012-10-06T17:17:07.315+03:002012-10-06T17:17:07.315+03:00ඒකනේ හසිත මලයා, ඒඋනාට වැඩේ වැරදියි කියලා මගේ හිත ...ඒකනේ හසිත මලයා, ඒඋනාට වැඩේ වැරදියි කියලා මගේ හිත කියනවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-21332650526607630982012-10-06T17:14:57.393+03:002012-10-06T17:14:57.393+03:00අනේ අපි නම් ඕවට උත්තර දෙන්නේ නෑ. අහලා දැන ගන්නවට හ...අනේ අපි නම් ඕවට උත්තර දෙන්නේ නෑ. අහලා දැන ගන්නවට හොඳ ඔහොම දේවල් අත්දැකීමෙන් ඉගෙන ගන්න එක. නේද හිරුවෝ...? මේක අහලා තියද බලන්නකෝ...........

වලට වැටුන එකා යකා වලටම ඇදගනු මිසකා
වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතුන් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකීAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-52048414553998475112012-10-06T13:15:05.082+03:002012-10-06T13:15:05.082+03:00හ්ම්........................හ්ම්........................The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-38833062517628370872012-10-06T13:04:48.628+03:002012-10-06T13:04:48.628+03:00@ lihini. ... @ lihini. Dannawada lihini eya kiyanawa mama chooti kale dakka nam ehema "lassana keli patikkiyak kiyala oluwa atha gala yailu." Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-89152865265671827712012-10-06T12:57:43.280+03:002012-10-06T12:57:43.280+03:00@ hiru. ...@ hiru. Eka athakin hiru mama wasana wanthi. Ay mama hamadama ape ammata pena durinne inne. Eth eyage ammai thaththai balannath asai.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-9885359842807028892012-10-06T12:49:12.308+03:002012-10-06T12:49:12.308+03:00Riqwest karanne ekka noyana nisane. Giyanam me kat...Riqwest karanne ekka noyana nisane. Giyanam me kata wahilane mahaththayo.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-23304638680378369532012-10-06T06:51:27.359+03:002012-10-06T06:51:27.359+03:00මං බලන්ගොඩ.. මං බලන්ගොඩ.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-20528511417106688892012-10-06T06:03:14.188+03:002012-10-06T06:03:14.188+03:00මහත්තයා ලඟ ඉද්දීත් ඇහැරිලා...ලඟ නැතත් ඇහැරිලා...ඔය...මහත්තයා ලඟ ඉද්දීත් ඇහැරිලා...ලඟ නැතත් ඇහැරිලා...ඔය රෝග අපිටත් හැදෙයිද මන්දා දවසක....:P♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-88267510696034451512012-10-06T06:01:42.140+03:002012-10-06T06:01:42.140+03:00වානරයා නෙමේ පෝරිසාදයා...
එහෙම කියන්නෙ විහිළුවටනෙ ...වානරයා නෙමේ පෝරිසාදයා...

එහෙම කියන්නෙ විහිළුවටනෙ සරා අයියේ..ගණන් ගන්න එපා ඕවා ළිහිණියාගෙ කටේ තියෙන වචන විතරයි. හිතේ නෑ..♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-2413828587616628662012-10-06T04:29:55.814+03:002012-10-06T04:29:55.814+03:00සත්තු ඔක්කොම පන්නලා දාලා මනුසතා විතරක් ඉතුරු වෙලා ...සත්තු ඔක්කොම පන්නලා දාලා මනුසතා විතරක් ඉතුරු වෙලා :(Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-40056477270720296342012-10-05T22:57:05.161+03:002012-10-05T22:57:05.161+03:00අපේ මහත්තයා ගමනක් ගිහින්.. එයාගේ මල්ලි අද රට යනවා....අපේ මහත්තයා ගමනක් ගිහින්.. එයාගේ මල්ලි අද රට යනවා.. ෆ්ලයිට් එක පාන්දර 2යි ගානකට... ඉතිං අද මම තනියෙන්.. නින්ද යන් නෑ... හි හි...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32603391389373477812012-10-05T22:51:40.945+03:002012-10-05T22:51:40.945+03:00මැෂින් එක ෂඩ් ඩවුන් කරන්න හදලයි ලංකාවේ වෙලාව බැළුව...මැෂින් එක ෂඩ් ඩවුන් කරන්න හදලයි ලංකාවේ වෙලාව බැළුවේ01.20.
මොන මංගල්ලෙකටද කෙල්ලේ මෙච්චර රෑ වෙනකම් ඇහැරන් ඉන්නේ...?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-88127013590455978482012-10-05T22:45:23.516+03:002012-10-05T22:45:23.516+03:00හ්ම්හ්.. වෙලාවක කියන්නම්. දන්නවද හිරුවෝ ගෑණු ලමයි ...හ්ම්හ්.. වෙලාවක කියන්නම්. දන්නවද හිරුවෝ ගෑණු ලමයි මන්තරකාරියෝ වගේ. අපි අර පොඩිකාලේ කියෝපු කතාවල හිටිය බටකොල ආච්චි වගේ. ඔය ගැට වලට අහුවෙන තරුණ ගැටව්................. අනේ අප්පේ මොනවට කියනවද ඉතින් ඒ ගැන..?

\\මේ කාලෙ ඉන්නේ දෙමලිච්චොයි කපුටොයි විතරයි ළමයින්ට පෙන්නන්න.. පුතේ ආ බලහං කුරුල්ලෝ....... කියලා.....//

ඇත්තටම හිරුවෝ ඔය කට හැදුවෙත් අම්මා කේක් වලින්ද...?
Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-88903984316027178882012-10-05T22:25:18.344+03:002012-10-05T22:25:18.344+03:00මම පෝස්ට් එක කියවලා දාන්න ආවෙ වෙන මොකද්ද මඟුලක්.. ...මම පෝස්ට් එක කියවලා දාන්න ආවෙ වෙන මොකද්ද මඟුලක්.. දැං ඒක මතක නෑ... හි හි...

වසවර්ති මාරයෙක් පුංචි කෙල්ලෙක් ළඟ තැන්පත් වෙච්ච විදියත් හිමීට කියන්නකෝ සරත් අයියේ.... හි හි..
( ඔය උඩ ළිහිණියට දචාපු කමෙන්ට් එක හින්දා තමයි මට එහෙම හිතුනේ....)

සත්තු ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නැ නේ.. මේ කාලෙ ඉන්නේ දෙමලිච්චොයි කපුටොයි විතරයි ළමයින්ට පෙන්නන්න.. පුතේ ආ බලහං කුරුල්ලෝ....... කියලා..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-73168467298924514282012-10-05T22:20:49.686+03:002012-10-05T22:20:49.686+03:00අඩේ.. මෙන්න මෙයා සරත් අයියගේ දුර්වලම තැන අල්ලලා ප...අඩේ.. මෙන්න මෙයා සරත් අයියගේ දුර්වලම තැන අල්ලලා පහරක් දීලා... හි හි...
සරත් අයියා ගෙදර නොයන හේතුව මට තාම නං අහු උනේ නෑ...

ඒත් ඔයා දන්නවද... මම බඳින්න කලින් එක දවසක් වත් ගෙදරින් පිට හිටපු කෙනෙක් නෙවෙයි.. ඒත් බැන්ඳට පස්සේ එකම දවසක් වත් අපේ ගෙදර නැවතිලා ඉඳලා නෑ මේ අවුරුදු 2ටම.. අපේ මහත්තයා එහෙ ඉන්නේ නෑම කියනවා... රෑ 12ට 1 ට හරි මාවත් ඇදං ආපහු එනවා.. ඒක හින්දා අපේ අම්මලා හරිම දුකෙන් ඉන්ෙන්.. ඒත් මොනා කරන්නද.. අපේ එක්කෙනා ඒවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-82827811809889196852012-10-05T22:20:14.297+03:002012-10-05T22:20:14.297+03:00අපොයි මෙන්න ආයෙත්..!
ඔයාලට කියන්න මේ රික්වෙස්ට් එ...අපොයි මෙන්න ආයෙත්..!
ඔයාලට කියන්න මේ රික්වෙස්ට් එක අවුරුදු 5ක් පරණයි..!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-10825247735038321732012-10-05T22:11:59.300+03:002012-10-05T22:11:59.300+03:00සහතික ඇත්ත සෙන්නා, දාපං පහක්.
අපි අතින් වැරදි වෙ...සහතික ඇත්ත සෙන්නා, දාපං පහක්.

අපි අතින් වැරදි වෙනවා වගේම ඒ වැරදි අපෙන් උනාය කියලා පිළිගන්න තරම් පිට කොන්දක් අපට තියනවා පොඩි උන් උනාට. ඒත් මේ මහතැන් වල ඉන්න #%@ පුතාලට උන් අතින් වෙන මහා පරිමාණ වැරදි කන්ද පෙනිලත් නොපෙනුනා වගේ ඉන්න එක නොවැ පුදුමේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.com