tag:blogger.com,1999:blog-1311616650096155414.post7556282352954917802..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: ඇඹිටිල්ලන් කෙල්ලෙකුට පැරදුනෙමි.....Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1311616650096155414.post-51625948821208569362012-09-06T13:15:12.616+03:002012-09-06T13:15:12.616+03:00නොවෙන්නම් මචං, බලපංකෝ මට වෙන දේවල්.ජයවේවා කිවුවා ඕ...නොවෙන්නම් මචං, බලපංකෝ මට වෙන දේවල්.ජයවේවා කිවුවා ඕං...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-58098222642041806152012-09-06T13:10:24.674+03:002012-09-06T13:10:24.674+03:00එහෙනම් එහෙනම් කොහොමද ටිකිරි මොලේ..? අප්පද බොල...අ...එහෙනම් එහෙනම් කොහොමද ටිකිරි මොලේ..? අප්පද බොල...අලුත් හාදයෙක් නේද සරාගේ ලෝකෙට.ආයුබෝවන් මලයා...! ආයෙත් එන්න ඕන මේ පැත්තේ හොඳේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80059683842800340192012-09-06T12:53:10.249+03:002012-09-06T12:53:10.249+03:00අනේ උඹටමයි නේද වෙන්නෙ...අනේ උඹටමයි නේද වෙන්නෙ...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-33243498686286859702012-09-06T11:35:10.319+03:002012-09-06T11:35:10.319+03:00වෙලාවට මොලේ ඇති උත්තරයක් දීලා තියෙන්නේවෙලාවට මොලේ ඇති උත්තරයක් දීලා තියෙන්නේළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-60302262118081962442012-09-06T09:33:02.775+03:002012-09-06T09:33:02.775+03:00හැබෑට...මක්කෙයි මහත්තයෝ ඒකා දොඩලා තියෙන්නේ.? අර &q...හැබෑට...මක්කෙයි මහත්තයෝ ඒකා දොඩලා තියෙන්නේ.? අර "ලු" කෑල්ලක් අගින් එල්ලුවේ,අපේ මහත්තැන්ට නෙවේය උන්දෑ එහෙම දෙඩුවේ..?
ජය!!!

(හික්..හික්..)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-10135593279169897142012-09-06T09:27:36.251+03:002012-09-06T09:27:36.251+03:00ඒකනේ අප්පා, අපිට අමතක වෙනවනේ අපි බෙදන හැන්දෙන්ම තම...ඒකනේ අප්පා, අපිට අමතක වෙනවනේ අපි බෙදන හැන්දෙන්ම තමයි එයාලා අපටත් බෙදන්නේ කියලා.ගැලවිජ්ජාව හොදින් පුරුදු පුහුනු කරල තියන මට ඕවයින් වෙන හානිය බොහෝම අඩුයි ඉතින්.
පිළි ගන්නවා අලුත්ම සාමාජිකාව සරාගේ ලෝකයට බොහෝම සුහදව,"ආයුබෝවන්" කියලම.
ආයෙත් දවසක එන්න මේ අහ.
ජය.!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-11165017916419678792012-09-06T09:17:05.203+03:002012-09-06T09:17:05.203+03:00මල්ලි හරි මල්ලි....! යන්තම් ඒකෙන් විලිලැජ්ජාව වහංක...මල්ලි හරි මල්ලි....! යන්තම් ඒකෙන් විලිලැජ්ජාව වහංකොරා ඕං..!

ජය!!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-73223156087693705812012-09-06T06:51:51.062+03:002012-09-06T06:51:51.062+03:00කිතුලට ගිය එකත් මොනද කිව්වලු :)කිතුලට ගිය එකත් මොනද කිව්වලු :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-91388817889030539212012-09-06T06:48:19.239+03:002012-09-06T06:48:19.239+03:00අනේ මන්දා..... මටත් ඕක වෙනවනේ අප්පා... ඒ වෙලාවට කි...අනේ මන්දා..... මටත් ඕක වෙනවනේ අප්පා... ඒ වෙලාවට කියලා ඇඟබේර ගන්න පොයින්ට්
එකක් ආවේ නැත්තම් ඉතිං දවසම බයිට් තමයි.....හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-84728637256795891042012-09-06T02:21:45.927+03:002012-09-06T02:21:45.927+03:00හෆ්ෆා ඔහොම අහන එපා කරපු උන් ඉන්නවා නේන්නම්.. හොද ව...හෆ්ෆා ඔහොම අහන එපා කරපු උන් ඉන්නවා නේන්නම්.. හොද වෙලාවට අරහෙම උත්තරයක් ආවේ..
Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-16456869247968522032012-09-05T20:20:56.819+03:002012-09-05T20:20:56.819+03:00ඔයාට එහෙම හිතෙනවා නේද.එහෙනම් හරි ඇති.ජය වේවා...!ඔයාට එහෙම හිතෙනවා නේද.එහෙනම් හරි ඇති.ජය වේවා...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32581351865425393592012-09-05T20:03:50.967+03:002012-09-05T20:03:50.967+03:00ඔය කිව්වට "කාපිය මාව" කියලා හිතුන නේදඔය කිව්වට "කාපිය මාව" කියලා හිතුන නේදThe තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-78007375999361442042012-09-05T19:48:02.349+03:002012-09-05T19:48:02.349+03:00සිරාවට කියපන් නිශාන් මලේ. උඹට එහෙම හිතෙනවද...? ජය....සිරාවට කියපන් නිශාන් මලේ. උඹට එහෙම හිතෙනවද...? ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-84557317631421219982012-09-05T19:40:16.439+03:002012-09-05T19:40:16.439+03:00"රූ" ලා ආවට ගියාට කතා කියන ඇත්තො යෑ. දැ..."රූ" ලා ආවට ගියාට කතා කියන ඇත්තො යෑ. දැකලා තියෙන නිසා වෙන්ටෑ කියන්න ඇත්තේ. හැබෑට කොහේදිද රූ ඔයා එහෙම කොට්ටෝරුවෙක් දැක්කේ.
ජය.....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-24036391837021010752012-09-05T19:28:42.373+03:002012-09-05T19:28:42.373+03:00කොට්ටෝරුවත් කවදා හරි කෙහෙල් ගහට කොටනවා නොවැ..
(ඕක...කොට්ටෝරුවත් කවදා හරි කෙහෙල් ගහට කොටනවා නොවැ..

(ඕක කියලා මගේන කවුදෝ දවසක් ඇහුවා ඔය කවදාවත් කෙහෙල් ගහක හොට පැටලුනු කොට්ටෝරුවෙක් දැකලා තියනවද කියලා)Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-49541291431497801422012-09-05T18:27:51.376+03:002012-09-05T18:27:51.376+03:00හේ හේ මාර මොළකාරයෙක් නොවැහේ හේ මාර මොළකාරයෙක් නොවැNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-78303213564390349472012-09-05T17:32:08.937+03:002012-09-05T17:32:08.937+03:00අල්ලපුගමේ පොඩි එකා.උඹට නම් ඇත්තටම දුකයි වගේ මා ගැන...අල්ලපුගමේ පොඩි එකා.උඹට නම් ඇත්තටම දුකයි වගේ මා ගැන. කමක් නෑ මලේ සුභ වේවා..!!! අහවල් එකත් ලැබේවා.

(ම්ම්ම්..... එතකොට මා ගානේ ජය.....!)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-59810489975251725442012-09-05T17:26:48.855+03:002012-09-05T17:26:48.855+03:00මොනාද ඇනෝ කක්කා කතාමනේ ඔයා කියන්නේ, අර උඩ ඇනෝ පොඩි...මොනාද ඇනෝ කක්කා කතාමනේ ඔයා කියන්නේ, අර උඩ ඇනෝ පොඩි පම්පෝරියක් වත් ගහන්නකෝ. කම්මැලි වෙලාවට මට හරි කියවන්න. ඔයාටත් ජය....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80424154287064522892012-09-05T17:23:30.098+03:002012-09-05T17:23:30.098+03:00ඔය මේ කතාව කිවුවොත් මට වෙන්නෙම ඔහොමයි.
ඔයා හිනා ව...ඔය මේ කතාව කිවුවොත් මට වෙන්නෙම ඔහොමයි.
ඔයා හිනා වෙන්න මේ කතාව කිවුවම මට වැටෙන බාල්දි වලට.
ජය....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-43959258474184890352012-09-05T17:19:23.812+03:002012-09-05T17:19:23.812+03:00කොහොම උනත් ඇනෝත් ඇවිත් කියවුවා එහෙනම්.ඊට වඩා මට වැ...කොහොම උනත් ඇනෝත් ඇවිත් කියවුවා එහෙනම්.ඊට වඩා මට වැදගත් මේ උපදේශේ. බොට කියන්ඩ මහත්තයෝ මේ වෙනකල් මම හිතාහිටියේ මමත් හොඳ රයිටරයෙක් කියලා නොවැ.උඹේ කොමෙන්ටුව දැක්කමයි මට තේරුනේ මම මොකාද මූ නොවැ වැඩ්ඩා කියලා.
ඉතින් ස්තූතියි කිවුවා ඕං..!

ආයෙත් එන්න ඕන මේ පැත්තේ හොඳේ. ඔයාලා වගේ දැනුම් තේරුම් තියන උදවිය මගේ බොලොග් කටුවට එන එකම කොච්චර ලොකු දෙයක්ද.

ජය වේවා......!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-6367333325393379712012-09-05T16:35:20.313+03:002012-09-05T16:35:20.313+03:00අයියේ දැන් ඔය කතාවේ කොතනටද අපි හිනා වෙන්න ඕන ??? හ...අයියේ දැන් ඔය කතාවේ කොතනටද අපි හිනා වෙන්න ඕන ??? හි හි හි♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-27894081781359231592012-09-05T13:20:53.977+03:002012-09-05T13:20:53.977+03:00guu post ekakguu post ekakAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-48851120021243574242012-09-05T11:19:35.944+03:002012-09-05T11:19:35.944+03:00අනේ ඕයි තමුසේ ලංකාවේද සඳලංකාවේද? ඔය විහිලුවකට '...අනේ ඕයි තමුසේ ලංකාවේද සඳලංකාවේද? ඔය විහිලුවකට 'දැන් ඉතින් අපි කොතනදීද හිනාවෙන්න ඕනේ' කියල අහන විහිළුවත් අපි ඇහුවේ තමුසේ ජන්ගියේ කක්කා කරගන්න කාලේ. මේ ඕයි, ටිකක් හිතලා මොනවහරි අලුත් දෙයක් ලියනවා. නිකම් බම්මන්නෙක් වෙන්නේ නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-1637217895252465992012-09-05T07:40:52.391+03:002012-09-05T07:40:52.391+03:00හෙහ් හෙහ් පව් සරා :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේව...හෙහ් හෙහ් පව් සරා :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com