tag:blogger.com,1999:blog-1311616650096155414.post669667633139239513..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: ඇය යන්න ගියා නොකියා... (කෙටි කතාවක්)Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1311616650096155414.post-44672491847424647052012-09-04T19:40:38.529+03:002012-09-04T19:40:38.529+03:00නෑ නෑ එහෙම කරන්ඩ කිව්වා නෙමේ.. අරකට වැඩිය ඒක වැදගත...නෑ නෑ එහෙම කරන්ඩ කිව්වා නෙමේ.. අරකට වැඩිය ඒක වැදගත් කියලා මම කිව්වෙ..

( මට පේන්නෙ සරාත් දාමරික සීලවන්තයෙක් වගේ :-) පයේ බෑ... )සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4431122814610660402012-09-04T16:48:09.353+03:002012-09-04T16:48:09.353+03:00ඔය කොරලා තියෙන්නේ. නැට්ටේ ඉඳන් ගොම. කවුද බොල කිවුව...ඔය කොරලා තියෙන්නේ. නැට්ටේ ඉඳන් ගොම. කවුද බොල කිවුවේ මේ මගේ කතාවක් කියලා. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-36073333513693115202012-09-04T16:44:03.789+03:002012-09-04T16:44:03.789+03:00ගොඩක් පරණ, නෑ නෑ ඊටත් වඩා පරණ කතාවක් තරුවෝ මේ. දැන...ගොඩක් පරණ, නෑ නෑ ඊටත් වඩා පරණ කතාවක් තරුවෝ මේ. දැන් ඔය කතා නායකයට ඕවා මතකත් නැතුව ඇති බං. මට හිතුනට මම ලිවුවේ. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-48066434627545260412012-09-04T16:38:47.590+03:002012-09-04T16:38:47.590+03:00ප/ප/ ලි කියවුවානම් ඔයාට තේරුම් ගන්න පුලුවන් මලේ.....ප/ප/ ලි කියවුවානම් ඔයාට තේරුම් ගන්න පුලුවන් මලේ....! ජය....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-63694784910071762732012-09-04T15:55:45.216+03:002012-09-04T15:55:45.216+03:00අම්මට සිරි සරතා හොද ලොරි ඩ්‍රයිවර් කෙනෙක්නේ බලන් ග...අම්මට සිරි සරතා හොද ලොරි ඩ්‍රයිවර් කෙනෙක්නේ බලන් ගියහම,ගල් ලෝඩ් බානවා කියන්නේ සෙල්ලන්ද නේද ?
රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4002707892898924182012-09-04T10:25:11.537+03:002012-09-04T10:25:11.537+03:00කෝ යකෝ මම මේකට දාපු කොමෙන්ටුව බහිරවයා ගිල්ලද...
ඔය...කෝ යකෝ මම මේකට දාපු කොමෙන්ටුව බහිරවයා ගිල්ලද...
ඔය වගේ එව්ව එකක් ගැන මාත් අද උදේ දැම්මා. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියනවනේ. මිනිස්සුන්ට ආදරේ උනත් වැඩිපුර ලැබුනම කිසි අගයක් නෑ.. හැමෝම නෙවෙයි සමහර කෙල්ලන්ට බොක්කෙන්ම ලව් කරන කොල්ලෙක් හිටියොත් උන් හිතන්නේ මම මොන අවලමේ ගිහින් ආවත් බාර ගන්න එකෙක් ඉන්නවනේ කියලා. උන් හැමදේම කරගෙන පස්ස බිම ඇනුනම ආයි එනවා හිටපු තැනට. හිත හොද එකෙක් හිටියොත් ආයි බරගන්නවා. ඊට පස්සේ ඒකෙ අගයක් නැතිවෙනකොට ආයිත් යන්න යනවා. උඹේ සසර තව දුරයි කියලා හිත හදාගන්නවා ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ. උන්ගේ පවට අපිට පිං දෙන්න බෑ. එහෙම කියලා ඒ කරුම වලට කරගහන්නත් බෑ..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-46244400424115039302012-09-03T23:17:58.867+03:002012-09-03T23:17:58.867+03:00හ්ම්ම්ම්ම්... අනේ මන්දා.. දැන් ඔය අර ප්‍රශ්ණ වලට ...හ්ම්ම්ම්ම්... අනේ මන්දා.. දැන් ඔය අර ප්‍රශ්ණ වලට උත්තර ලැබෙන්න කලින්ද නංගී එක්ක යාළු වෙලා පාඩමක් ඉගැන්නුවේ?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-10569772925833674682012-09-03T22:19:57.473+03:002012-09-03T22:19:57.473+03:00අර මක්ක කොරන්නද බං ආයේ ඒක රේප් කොරලා. ඒවටත් හේතු ත...අර මක්ක කොරන්නද බං ආයේ ඒක රේප් කොරලා. ඒවටත් හේතු තිබිලා තියන නිසානේ එහෙම වෙලා තියෙන්නේ. මුලු කතාවම මේකේ ලිවුවනම් මේ උඩ තියන කෙටි කතාව කියන කෑල්ල මකන්ට වෙනවානොවැ ඕං..!

(එහෙම නම් ඒ වගේ තව චරිතයක් හඳුන ගන්න දාපං පහක්..)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-58256470665825302222012-09-03T21:25:25.578+03:002012-09-03T21:25:25.578+03:00හරි පුදුම චරිතයක්.. දඩබ්බර සිල්වන්තයෙක්...බොහොම කා...හරි පුදුම චරිතයක්.. දඩබ්බර සිල්වන්තයෙක්...බොහොම කාලෙකින් ඔය චරිත ස්වභාවයන් දෙක එකට යන්නෙ..

ආසාවන් පස්සෙ දුවන අයට කඳුල විතරයි ඉතුරු වෙන්නෙ..

පිරිමිකම පෙන්නන්ඩ නංගිව පාවිච්චි කරපු එකනම් අනුමත කරන්නෑ.. ඊට වැඩිය වැදගත් නිලූකව රේප් කළානම්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-55110766030173893602012-09-03T18:50:51.526+03:002012-09-03T18:50:51.526+03:00ඉදින් ලබන සතියේ දෙනවා ෂුවර්ම තමයි.ලබන සතියෙ ඈ........ඉදින් ලබන සතියේ දෙනවා ෂුවර්ම තමයි.ලබන සතියෙ ඈ..........!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-81744209382579612382012-09-03T18:47:37.816+03:002012-09-03T18:47:37.816+03:00@ sAm(සැම්)
ආවේගශීලී වෙලාද මගේ යාලුවා. සන්සුන් ව...@ sAm(සැම්)

ආවේගශීලී වෙලාද මගේ යාලුවා. සන්සුන් වෙන්න දරුවා,සන්සුන් වෙන්න..Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-31787444146099303662012-09-03T18:37:48.315+03:002012-09-03T18:37:48.315+03:00@ රූ
දන්නවද ඔයා ඔය කතා නායකයා අන්තගාමියෙක්. ඌට ...@ රූ
දන්නවද ඔයා ඔය කතා නායකයා අන්තගාමියෙක්. ඌට ඕනම එහෙක පේන්නේ දෙපැත්තයි. හොඳ,නැත්නම් නරක. හරි නැත්නම් වැරදි. තරහ නැත්නම් යාලු. ඔන්න ඔය වගේ. මැද මාවතක් එක්කෝ පුරුදු නෑ ,නැත්නම් විස්වාශයක් නෑ. කෙස් ගහ දෙකට කැඩෙන හැඩ පාරේ උඩුගං බලා පීනපු, පීනලා ගොඩ ගියපු ජීවිතේ දිනපු එකෙක්. අපේ භාශාවෙන් කියනවා නම් ගල් පලලා මද කාපු එකෙක්,තමන්ට වරදක් නැති කෙනෙකුට කවදාවත් වරදක් නොකරන.

ස්තුතියි රූ ගොඩාක්.......!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-52201416531434351872012-09-03T18:17:35.022+03:002012-09-03T18:17:35.022+03:00රොම්බ තෑන්ක්ස් ඩා. නීංගල් උන්මය තෙරින්දු කොන්ඩින්ග...රොම්බ තෑන්ක්ස් ඩා. නීංගල් උන්මය තෙරින්දු කොන්ඩින්ග. අම්මට හුඩු මේ මොන ####ද මම ලිවුවේ. දෙමල චිත්තර පටියක් බල බල උන්නේ බං. මට කියන්න ඕන උනේ......
හරි බං ඒක තමයි මම ඔය උඩින්ම කියලා තියෙන්නේ. හිකිස්......!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-70228637892205557992012-09-03T18:14:04.254+03:002012-09-03T18:14:04.254+03:00කෝ මම හැමදාම් අහන කතාව ??? ලියන්නේ නැද්ද ?කෝ මම හැමදාම් අහන කතාව ??? ලියන්නේ නැද්ද ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-6140514226438144852012-09-03T18:10:15.727+03:002012-09-03T18:10:15.727+03:00අනේ මන්දා අලුත් යාලුවේ. මටනම් ඔය තර්ක විතර්ක හරියට...අනේ මන්දා අලුත් යාලුවේ. මටනම් ඔය තර්ක විතර්ක හරියට ග්‍රීක් වගේ. හැබැයි ඔය කතා නායකයා මම දන්න තරමෙන් නරක එකෙක් නෙමේ. ඒ උනාට ඌ හැම වෙලේම කියන දෙයක් තමයි ගෙදරට ආපු සූදුව වලං විකුනලා හරි ගහන්න ඕන කියලා.

හරි මධ්‍යස්ථ මත දරන කෙනෙක් වගේ මෙයා නම්. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-26255088806857678852012-09-03T17:30:06.449+03:002012-09-03T17:30:06.449+03:00එක එක්කෙනාට එක එක විදියේ උදා හරණ දෙන්න පුළුවනි. මො...එක එක්කෙනාට එක එක විදියේ උදා හරණ දෙන්න පුළුවනි. මොකද මිනිස්සු, ගෑණු විවිධාකාරයි. එක එක්කෙන්නට තියෙන්නෙ එක එක අදහස්. එක එක ජීවිත අත්දැකීම්. හැඟීම් එක්ක කරන ආදරය වගේම හැඟීම් එක්ක නොකරන ආදරයත් මේ සමාජෙම තියෙනවා.
♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-51394828107710070442012-09-03T12:45:36.598+03:002012-09-03T12:45:36.598+03:00දැන් කෙල්ලන්ට අවංකව ආදරේ කරන කොල්ලෙක්ට ඒ කෙල්ලගේ ජ...දැන් කෙල්ලන්ට අවංකව ආදරේ කරන කොල්ලෙක්ට ඒ කෙල්ලගේ ජීවිතේ ඉඩක් ලැබෙන්නෙ කලාතුරකින්. පොඩ්ඩක් ආශාවන්ට ඉඩ නොදුන්නොත් ඒකි යනවා සත්තයි.

උදාහරන ලෙස මගෙ මිත්‍රයන් කිහිප දෙනෙක් සපයන්න පුලුවන් :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32124806366056346192012-09-03T12:43:54.949+03:002012-09-03T12:43:54.949+03:00කොල්ලෙක් අවංකව ආදරේ කරද්දි කාමයට ගැති වෙලා, ආදරේ ක...කොල්ලෙක් අවංකව ආදරේ කරද්දි කාමයට ගැති වෙලා, ආදරේ කරන එකා දාල ගිහින් විනාස වෙලා ආවහම, තමන් කලින් ආදරේ කරපු කොල්ලා අයුතු දේවල් නොකල නිසා ඌ කොල්ලෙක් කියල නොහිතන කෙල්ලෙක්ට මෙහෙම පාඩමක් උගන්නපු එක මම ‘අනුමත‘ කරනවා.

sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4591346569785396732012-09-03T07:19:35.778+03:002012-09-03T07:19:35.778+03:00මේක ඇත්ත කතාවක් නෙවි කියලා විශ්වාස කරන්න තිවුනා නම...මේක ඇත්ත කතාවක් නෙවි කියලා විශ්වාස කරන්න තිවුනා නම් හොඳයි..ඒත් මම මේ වැඩේ කවදාවත් අනුමත කරන්නෙ නෑ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.com