tag:blogger.com,1999:blog-1311616650096155414.post6266657193833056616..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: මගේ විරෝධය. ( My objection )Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1311616650096155414.post-40143722626061252292013-02-20T23:00:51.563+03:002013-02-20T23:00:51.563+03:00මෙහෙදි වෙන මොනා කරන්නද වීයා අපේ එවුන්. ඒකනේ මේ.මෙහෙදි වෙන මොනා කරන්නද වීයා අපේ එවුන්. ඒකනේ මේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-20892181615394454222013-02-20T22:58:05.695+03:002013-02-20T22:58:05.695+03:00එකෙන්ම චන්දන. එකෙන්ම චන්දන. Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-11618514937916755692013-02-20T22:55:39.766+03:002013-02-20T22:55:39.766+03:00ඒකත් එහෙමද...?ඒකත් එහෙමද...?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-16013075302046972792013-02-20T22:52:14.256+03:002013-02-20T22:52:14.256+03:00බොහෝම අඩුවෙන් නේද සමනළීබොහෝම අඩුවෙන් නේද සමනළීAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-59039509968536394392013-02-20T22:47:01.464+03:002013-02-20T22:47:01.464+03:00ඇයි නගෝ ඔය ලබේට තියෙන්නේ මෙහෙ ඕන තරම් සැටලයිට් රිස...ඇයි නගෝ ඔය ලබේට තියෙන්නේ මෙහෙ ඕන තරම් සැටලයිට් රිසිවර්. ඇන්න හයිකොර ගත්තා නම් අහක නෙව.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56983597417226450962013-02-20T22:44:19.941+03:002013-02-20T22:44:19.941+03:00ඔය කියපු ජාතිය මට මතක් උනහම නම් කට ඇරලම කියලා දානව...ඔය කියපු ජාතිය මට මතක් උනහම නම් කට ඇරලම කියලා දානවා. මෙහෙ උන්ට තේරෙනවයි කියලයෑ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-82812170533158858552013-02-20T22:41:40.711+03:002013-02-20T22:41:40.711+03:00කිවයුතු යමක් තියෙනවා. මතු දිනයක පොස්ටුවකින්ම කියන...කිවයුතු යමක් තියෙනවා. මතු දිනයක පොස්ටුවකින්ම කියන්නම් මහත්මයා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-17126948778744942052013-02-20T22:40:20.192+03:002013-02-20T22:40:20.192+03:00ඒ වචනේ ගැලපෙනවා. බහු රූ කෝලම්ඒ වචනේ ගැලපෙනවා. බහු රූ කෝලම්Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-6467732262219040042013-02-20T22:39:11.724+03:002013-02-20T22:39:11.724+03:00අහන්නත් සතුටුයි.අහන්නත් සතුටුයි.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-62834876860067648382013-02-20T22:38:26.614+03:002013-02-20T22:38:26.614+03:00මම නම් ටීවී බලන්නෙම නෑ. රස්සාවට කොරන්නේ ඕවා හදන එක...මම නම් ටීවී බලන්නෙම නෑ. රස්සාවට කොරන්නේ ඕවා හදන එක නිසා නිකම්ම පේනවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-58880056949215885402013-02-20T22:36:53.417+03:002013-02-20T22:36:53.417+03:00ඒක මොකෑ මම නොදන්නේ.ඒක මොකෑ මම නොදන්නේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-68281104168741770072013-02-20T22:35:42.244+03:002013-02-20T22:35:42.244+03:00ඒක හොඳාඒක හොඳාAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-1917558221044865972013-02-20T22:34:33.306+03:002013-02-20T22:34:33.306+03:00@ළිහිණි
මමත් ඕක නම් දැක්කා. ඒත් ඕවා බලලා නම් නෑ ළ...@ළිහිණි

මමත් ඕක නම් දැක්කා. ඒත් ඕවා බලලා නම් නෑ ළිහිණි.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-1737736120855357852013-02-20T19:17:23.640+03:002013-02-20T19:17:23.640+03:00බලන එක නවත්තලා තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ..හොඳ ටෙලියක්...බලන එක නවත්තලා තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ..හොඳ ටෙලියක් ගියත් බලන්න බැරිවෙන එකයි.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-63534245508790964542013-02-20T17:38:40.644+03:002013-02-20T17:38:40.644+03:00ටෙලි නම් එපාම වුනා ඔය හඬ කවපු මගුල් හින්දා. අර ප්...ටෙලි නම් එපාම වුනා ඔය හඬ කවපු මගුල් හින්දා. අර ප්‍රසන්න කිව්වා වගේ පටන් ගත්ත වෙලේ ඉඳන් වැළපෙන්න ගත්තම එපා වෙනවා. හොඳ නාට්‍ය තියනව ද කියල දන්නෙත් නෑ දැන් බලන්නේ නැති නිසා. ඒ වෙලාවේ නෙට් එකට සෙට් වෙලා මොනවා හරි කියවන එක සැපයි. නොදන්නා දෙයක් ඉගෙන ගන්න වත් පුළුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-66382377440605780162013-02-20T17:17:02.838+03:002013-02-20T17:17:02.838+03:00ඉඳල හිටලා එකක් දෙකක් යනවා එවෙලේ වින්දනයට හොදයි. හො...ඉඳල හිටලා එකක් දෙකක් යනවා එවෙලේ වින්දනයට හොදයි. හොඳ නිර්මාණ කලොත් ආර්ථිකමය පාඩුවක් වෙන නිසා මුදල් ලැබෙන ලෝ බජට් සංකල්පයෙන් තමා මේ එලියට එන හැම ටෙලියක්ම එන්නේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-76479112029671539962013-02-20T07:37:42.207+03:002013-02-20T07:37:42.207+03:00පියවි ලස්සනයි. මාත් බැලුවා.....පියවි ලස්සනයි. මාත් බැලුවා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-25506307614154957882013-02-20T07:37:03.245+03:002013-02-20T07:37:03.245+03:00හොද කතාත් අතරින් පතර තියෙනවා. හැබැයි ගොඩක් අඩුවෙන්...හොද කතාත් අතරින් පතර තියෙනවා. හැබැයි ගොඩක් අඩුවෙන්. සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-47120324381728835422013-02-20T07:32:47.322+03:002013-02-20T07:32:47.322+03:00හික්... චන්ගුමි... ඒක නම් ඇත්ත. චන්ගුමි ඉන්නවා නම්...හික්... චන්ගුමි... ඒක නම් ඇත්ත. චන්ගුමි ඉන්නවා නම් කන්න ඕනෙත් නෑ මිනිස්සුන්ට. දැන් වෙන මොකක්ද එකක් නේද යන්නේ.... සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-90013702776052100882013-02-20T06:58:50.283+03:002013-02-20T06:58:50.283+03:00අය්යෝ මේක ගැන නම් කියල වැඩක් නෑ අය්යේ, කරන්න කිසිම...අය්යෝ මේක ගැන නම් කියල වැඩක් නෑ අය්යේ, කරන්න කිසිම දෙයක් නෑ, මම ඉතින් මහනවා පොත් බලනවා, නංගි ඔය දෙකටම කැමති නෑ, එයා බල බල හිටපු ඩිශ් ටී වී එකත් මේ ලගදි ගලවගෙන ගියා, ලංකවේ එවගේ බලන්න කිසිම දෙයක් නෑ. ටික දවසකට කලින් ගියා පියවි කියල නාට්ටියක් ඒක නම් බැලුවා, අනික ස්ක්‍රීන් එකෙන් බාගෙක යන්නෙ ඇඩ්.මැද චූටි කොටසක තමයි වැඩසටහන යන්නෙ.. නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-65955367516341825252013-02-20T06:44:49.147+03:002013-02-20T06:44:49.147+03:00මමනං ඔය ටෙලිනාට්‍ය කිසි එකක් බලන්නෙ නෑ. ඕවයෙ තියෙන...මමනං ඔය ටෙලිනාට්‍ය කිසි එකක් බලන්නෙ නෑ. ඕවයෙ තියෙන මල ඇඬියා ටික බලනකොට කුණුහරුප මතක් වෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-8022054129140236332013-02-20T05:42:16.317+03:002013-02-20T05:42:16.317+03:00සරා, මේ ලිපිය කියවා මට ඇතිවුනේ පුදුමය, දුක, වේදනාව...සරා, මේ ලිපිය කියවා මට ඇතිවුනේ පුදුමය, දුක, වේදනාව, පමණයි. මම හිතුවේ, මැද පෙරදිග ඉන්න විදේශීය ශ්‍රමිකයන්ට, විවේක වෙලාවල, සංචාරයේ යෙදෙන්න අවසර තිබෙනවා කියලයි. මේ වගේ වහල් කඳවුරක් කියලා දැනගත්තම ඇතිවුණේ පුදුමයක්. මම හිතන්නේ, ඕකුන්ගේ ජාන වලින්ම එන වනචරකම නිසා, උන්ගේ ගෑණු පිටයාමේ ප්රවනතාව වැඩි නිසා, විදේශිකයන් මෙහෙම කොටුකර තියනවා ඇති. අපි තමයි, පිටරටින් එන එවුන්ට, අපේ එවුන්ගේ බඩ උඩ ලගින්ඩත් කටයුතු සම්පාදනය කර තිබෙන්නේ.

රටේ අධ්‍යාපනය (විශේෂයෙන් භාෂාව, සාහිත්‍යය, ආගම සහ සදාචාරය) විෂයමාලා වලින් ඉවත්වීමේ ප්‍රතිඵලය නිසා පුස්සන් බිහිවීම වේගවත් වුනා. අද එය අධිවේගී ක්‍රමයට සිදුවෙනවා. ඉස්සර සල්ලි ගෙවා ගත්තේ, වේසා ගෑණු පමණයි. අද අම්මෙක් තාත්තෙක් වුනත් සල්ලි ගෙවලා ගන්න පුළුවන්. ජාත්‍යන්තර පාසල් වලට යන එකා එලියට එන්නේ, කෙල්ලෝ හත් අට දෙනෙක් එක්කවත් නිදිවැද්දාට පසුවයි. අනෙක් පාසල් වලත් ඕවා අඩුවැඩි වශයෙන් තියනවා. ඒ පාසල් තවමත් කිසියම් නීති රීති වලින් පාලනය වන නිසා විනාශවීමේ වේගය වැඩිවෙන්නේ හෙමින්.

ඔය තුට්ටු දෙකේ තුප්පහි නාට්‍ය කලාව පටන්ගත්තේ මොන නාලිකාවද කියලා කවුරුත් දන්නවනේ. ඒ නාලිකාවේ මහ එවුන්ගේ ඉන්දියානු සම්භවය නිසා උන් ඒවා මෙහෙ ගෙනාවා. අපේ එවුන් ඒ වඳුරු වසංගත ඉඹලා බාරගත්තා. ජාතික කියන පජාත නාලිකා දෙකත් හෙමීට ඒවා තම රෙද්ද අස්සට දාගෙන චූන් වුනා. මේවා පාලනය කරන එවුන් නිදිද කියන ප්‍රශ්නයට උත්තරේ මේකයි. ඔව්, එවුන් නිතිපතාම අර පසික්කාට්ටු මෙගා නාට්ටි (දවස් පඩි නාට්ටි කෑලි) වල විකාරරූපී ලෙස පෙනී ඉන්න නිලියන් කියා උන්ම කියාගන්න වේසාවියන් සමග නිදිවදිනවා. අපේ මෝඩ මිනිස්සු ඒවා දිහා කට ඇරගෙන බලා ඉඳිද්දී, අපේ හැදියාව කියන දරුවා, නොදැනුවත්වම, අපේ මනස නමැති ඇකයෙන් බිමට වැටෙනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-3735166230944231762013-02-19T22:18:40.304+03:002013-02-19T22:18:40.304+03:00මම නම් ඔය ඉඳලා හිටලා හොඳයි කියලා මට හිතෙන නාට්‍යයක...මම නම් ඔය ඉඳලා හිටලා හොඳයි කියලා මට හිතෙන නාට්‍යයක් තෝරගෙන එක දිගට ඇදලා දානවා.. වැඩි හරියක් තියෙන්නෙ බහු රූ කෝලම් තමා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-71840056931191162812013-02-19T20:16:18.360+03:002013-02-19T20:16:18.360+03:00අපිට හොඳ වෙලාවට ඕවා පේන්නෙ නෑ බං.අපිට හොඳ වෙලාවට ඕවා පේන්නෙ නෑ බං.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56764581273941826172013-02-19T19:36:56.536+03:002013-02-19T19:36:56.536+03:00මම ටීවී එකේ බලන්නේ උදේට යන බොඳ මිහිදුම් එක විතරයි....මම ටීවී එකේ බලන්නේ උදේට යන බොඳ මිහිදුම් එක විතරයි.අනේ මන්දා ඉස්සර නම් ඕකට ඇලිලම හිටියනේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com