tag:blogger.com,1999:blog-1311616650096155414.post5938397404314197601..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: කිතුල් මල් හදන්නේ මෙහෙමයි... Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-1311616650096155414.post-5688103367791004292018-06-25T19:40:27.278+03:002018-06-25T19:40:27.278+03:00මචන් නියමයි, පොල් රා හදන හැටිත් දාන්න, එල,,මචන් නියමයි, පොල් රා හදන හැටිත් දාන්න, එල,,Anonymoushttps://www.blogger.com/profile/02557490672137016597noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74880360442471457342016-08-12T21:08:47.070+03:002016-08-12T21:08:47.070+03:00මචන් දවස් 2,3 රා එන්නෑ...
දවස් 21ක් යනව..මචන් දවස් 2,3 රා එන්නෑ...
දවස් 21ක් යනව..Anonymoushttps://www.blogger.com/profile/10234606905750136491noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-37249062709729074452016-08-12T21:05:28.833+03:002016-08-12T21:05:28.833+03:00මචන් දවස් 2,3 රා එන්නෑ...
දවස් 21ක් යනව..මචන් දවස් 2,3 රා එන්නෑ...
දවස් 21ක් යනව..Anonymoushttps://www.blogger.com/profile/10234606905750136491noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-44140051056231801572016-07-15T11:19:45.038+03:002016-07-15T11:19:45.038+03:00සරා භාෂා භාවිතය හරි අපූරුයි නොව ඇත්තෙන්ම කිතුල් රා...සරා භාෂා භාවිතය හරි අපූරුයි නොව ඇත්තෙන්ම කිතුල් රා වල ගුණ මොනවාද Anonymoushttps://www.blogger.com/profile/03468833918230448376noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-60838477616328839412016-07-15T11:12:32.068+03:002016-07-15T11:12:32.068+03:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/03468833918230448376noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-48380672371095326512016-03-30T15:14:09.369+03:002016-03-30T15:14:09.369+03:00ape gedara kithulak heduwa aluthen puluwannam phon...ape gedara kithulak heduwa aluthen puluwannam phone no eka inbox karanna plsAnonymoushttps://www.blogger.com/profile/09291535398185738252noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-3460118854010579542012-10-25T20:02:42.628+03:002012-10-25T20:02:42.628+03:00සරාගෙ වැඩ නම් සිරා. අපි ආවොත් තෙලිජ්ජ ටිකක් හෙම ගන...සරාගෙ වැඩ නම් සිරා. අපි ආවොත් තෙලිජ්ජ ටිකක් හෙම ගන්න පුලුවනිය??
සරා,, හකුරු හදනකොට සීනිත් පොඩ්ඩක් අනිවාර්යයෙන්ම දානවද???දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-56324579003701413012012-10-25T13:18:29.657+03:002012-10-25T13:18:29.657+03:00මේක නියමයි සරා.. තව ලියපන් මේ වගේ ගම් පොජ්ජෙ වෙච්ච...මේක නියමයි සරා.. තව ලියපන් මේ වගේ ගම් පොජ්ජෙ වෙච්ච කතා.. උඹලෑ ගම තාමත් ඔය විදිහට තියනවද ? නැත්නම් නාගරීකරණයට ගොදුරු වෙලාද ?

අපි පොඩි කාලෙ මට මතකයි අපේ තාත්තත් පොල් ගහකට ඔය වගේ හැර ගහලා මැද්දා.. රා ගන්ඩ.. වැඩේ එච්චර නැගලා ගියේ නෑ.. යෝධ කිතුල් ගස් දෙකක් අපේ වත්තෙත් තිබුනා.. හෙවන තමයි ගත්තු එකම ප්‍රයෝජනේ.. පස්සෙ ඒ දෙක කපලා දැම්මා.. කිතුල් බූව නම් වැදුනම් කහන බව මාත් අත් දැකීමෙන්ම දන්නවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-16102814838124328382012-10-25T09:08:41.441+03:002012-10-25T09:08:41.441+03:00ආයිබෝවන් යාළුවා. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්. ඔය දන...ආයිබෝවන් යාළුවා. සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්. ඔය දන්නේ ගුනාගුණ අපූරුවට.

ඔය කවියේ ඉතිරි පද නම් මෙහෙම නොවැ.

උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා
එහෙව් එකත් කවි කීමට එන්නාAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74509695399044009232012-10-25T06:04:15.558+03:002012-10-25T06:04:15.558+03:00" සරා ගොයියා හරි මිනිහා..." තමා, ..." සරා ගොයියා හරි මිනිහා..." තමා, අපේ මතකේ ඇරියා එහෙනං ගම ඉස්මත්තටම. ෂා.. ' කිතුල් රා ' මතක්වෙනකොටත් ආසයි. කිතුල් හකුරු, කිතුල් රා, කිතුල් පිටි, ඉතිං හොදම බෙහෙත් තමයි . රක්තවාතේට , ඇඟේ ඌෂ්ණේට, දාහේ නිමෙන්න කියාපු බෙහෙත් . කාලේකින් පරිහරනය කරන්න බැරිඋනා . හිතට දුකයි . දැන් හොඳබඩු හොයාගන්න අමාරුයි. ස්තූතියි මතක්කලාට. අහලා තියෙනවා නේද? මේ කවිය : ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා හොඳට මතක් කරන්නකෝ හිත ඇතුලේ ඇති ඉතිරි පද දෙක . චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-44912390970228374252012-10-25T06:01:47.292+03:002012-10-25T06:01:47.292+03:00" සරා ගොයියා හරි මිනිහා..." තමා, ..." සරා ගොයියා හරි මිනිහා..." තමා, අපේ මතකේ ඇරියා එහෙනං ගම ඉස්මත්තටම. ෂා.. ' කිතුල් රා ' මතක්වෙනකොටත් ආසයි. කිතුල් හකුරු, කිතුල් රා, කිතුල් පිටි, ඉතිං හොදම බෙහෙත් තමයි . රක්තවාතේට , ඇඟේ ඌෂ්ණේට, දාහේ නිමෙන්න කියාපු බෙහෙත් . කාලේකින් පරිහරනය කරන්න බැරිඋනා . හිතට දුකයි . දැන් හොඳබඩු හොයාගන්න අමාරුයි. ස්තූතියි මතක්කලාට. අහලා තියෙනවා නේද? මේ කවිය : ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා කිතුල් පිත්ත උඩ පියවර මැන්නා හොඳට මතක් කරන්නකෝ හිත ඇතුලේ ඇති ඉතිරි පද දෙක . චිත්‍රකhttps://www.blogger.com/profile/17610268407576421682noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-11879040256652519112012-10-24T20:44:45.026+03:002012-10-24T20:44:45.026+03:00රා වලින් හදන්නේ විනාකිරි චන්දන. පැණි හදන්නේ තෙලිජ්...රා වලින් හදන්නේ විනාකිරි චන්දන. පැණි හදන්නේ තෙලිජ්ජ වලින්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72947218581787766062012-10-24T20:42:10.996+03:002012-10-24T20:42:10.996+03:00නැතුව වෙන මොනවද බං. මෙයාලට ඒවත් රා වගේ තමයි. රා බී...නැතුව වෙන මොනවද බං. මෙයාලට ඒවත් රා වගේ තමයි. රා බීවනම් බලන්න තිබ්බා. හෙහ් හෙහ් හෙහ්... උඹ දැකලා ඇතිනේ මලිත්තියෝ රා බීලා ඉන්නවා. උන් පියාඹන්නෙත් සිග් සැග් වලට එතකොට. අනන්ත බේරලා ඇරලා තියෙනවා මම උන්ව.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-47758994300314905152012-10-24T20:33:50.853+03:002012-10-24T20:33:50.853+03:00පොල් රා බීලා නෑ මම නම්. පොල් මල හදන්න ලේසියි කියන්...පොල් රා බීලා නෑ මම නම්. පොල් මල හදන්න ලේසියි කියන්න ඇත්තද සිරා..? පැණි හදන්නත් පුළුවන් ඇති නේද පොල් රා වලින්..? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-1230817354201101962012-10-24T20:30:20.735+03:002012-10-24T20:30:20.735+03:00@හිරු
මං පලවෙනි කමෙන්ට් එක දැක්කේ දැන් නේ. යකෝ මේක...@හිරු
මං පලවෙනි කමෙන්ට් එක දැක්කේ දැන් නේ. යකෝ මේක මාර බඩ්ඩක් නේ. රා බීලා තියනවා.?? තෙලිජ්ජ වෙන්න ඇති.:D
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-23753347882960917232012-10-24T19:37:46.454+03:002012-10-24T19:37:46.454+03:00අපේ මහත්තයත් ඔහොම එකක් කියාගෙන තමා හිටියේ වෙඩින් එ...අපේ මහත්තයත් ඔහොම එකක් කියාගෙන තමා හිටියේ වෙඩින් එක දවස්වල.. ඊට පස්ෙස් ඒ අයිඩියාව බහිරවයා කාලද කොහෙද.. හි හි...

ගැරැජ් දැමිල්ල ලේසි පාසු නෑ ලු..... මේ දවස්වල ලොකුම ට්‍රෙන්ඩ් එක හයිබ්රිඩ්නේ.. දැං ඒවා අවුරුදු 2ක් විතර පරණ නිසා ගරාජ් වලට එනවා වැඩියි.. අර ස්කෑනින් එහෙම තියන ගැරැජ් වලට වැඩ වැඩියි.... ඔන්න දානවා නං ඒ වගේ එකක් දාන්න ලෑස්ති කරගෙන එන්න.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-36138869211130636372012-10-24T19:35:16.075+03:002012-10-24T19:35:16.075+03:00ස්තුතියි මහත්මයා. මම උත්සාහ කරලා බලන්නම් ඉදිරි පෝස...ස්තුතියි මහත්මයා. මම උත්සාහ කරලා බලන්නම් ඉදිරි පෝස්ටුවලදී. ජය වේවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-23288593346764012972012-10-24T19:32:18.019+03:002012-10-24T19:32:18.019+03:00ඔය...! වැටෙයි මාව....!!!ඔය...! වැටෙයි මාව....!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-37009972027031126122012-10-24T19:29:59.017+03:002012-10-24T19:29:59.017+03:00ඒක ඇත්ත ලිහිණියෝ. දැන් ගොඩාක් තැන් වල විකුනන්නේ කි...ඒක ඇත්ත ලිහිණියෝ. දැන් ගොඩාක් තැන් වල විකුනන්නේ කිතුල් කියන නම මිසක කිතුල් වලින් කරන නිෂ්පාදන නෙමේ. කිතුල් නැතිවම නෙමේ, පුරස්නේ මිනිස්සු මේවට යොමු වෙන්නේ නෑ. ඕකට හේතු කාරනා කීපයක්ම තියනවා ඒත් කතාකරලා පලක් නැති.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-62866127638530939752012-10-24T19:16:55.719+03:002012-10-24T19:16:55.719+03:00සත්තුන්ගෙන් ආරක්ෂා කොර ගන්න ඕන තමයි යාළු. හැබැයි ඉ...සත්තුන්ගෙන් ආරක්ෂා කොර ගන්න ඕන තමයි යාළු. හැබැයි ඉතින් මිනිස්සුන්ගෙන් නම් ආරක්ෂා කොරන්න ඕන කමක් තිබුනේ නෑ අපට. පණ තියෙන එකෙක් සාරාලගේ අඩවියේ සැරිසරන්නේ නෑ වැරදි දේකට නම්, මොකද අහු උනොත් ගුටි. හිකිස්..!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-84494595516355227082012-10-24T18:01:21.365+03:002012-10-24T18:01:21.365+03:00@ සෑම්
මගේ අත්දැකීම්වලට අනුව නම් කිතුල් තමයි සෑ...@ සෑම්

මගේ අත්දැකීම්වලට අනුව නම් කිතුල් තමයි සෑමෝ. පොල් රා වලට ඔළුව කැක්කුම හැදෙනවා නෙව.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-78400199865235584662012-10-24T17:29:17.134+03:002012-10-24T17:29:17.134+03:00වයසේ තරමට මම කොරපු වැඩ ගැන ඇහුවොත් නම් උණ ගන්නවා හ...වයසේ තරමට මම කොරපු වැඩ ගැන ඇහුවොත් නම් උණ ගන්නවා හිරුවෝ ඔයාට. ඒ නැතත් ඒවා නම් කියලා බෑ. එහෙම උනොත් බබිත් සුං උංගේ අම්මත් සුං.

එතකොට හිරුවට කේක් හදන්න විතරක්ම නෙමේ, ගරාජ් වැඩත් පුළුවන්. ඒකත් හොඳයි දැනගත්ත එක. ලංකාවට ආවම මමත් ෂොප් එක අරින්නනේ හිතා ඉන්නේ. අපිට ටීම් එකක් විදිහට වැඩ කරන්න වත් බැරියෑ.

//කිතුල් රා නම් ඇති වෙන්න බීලත් තියෙනවා.. හි හි...//

එහෙනම් ඉතින් රා කට්ටක් ගහලම පටන්ගමු නේ....??Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-83816281783401736262012-10-24T17:09:03.508+03:002012-10-24T17:09:03.508+03:00මට ඕකට ලැයිසොං කරදහියකුත් තියෙනවා බොලව්....! මම කි...මට ඕකට ලැයිසොං කරදහියකුත් තියෙනවා බොලව්....! මම කිවුවේ ලපටි මල් තලන්න.. හිකිස්...!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-30706752621810540952012-10-24T15:10:13.967+03:002012-10-24T15:10:13.967+03:00අනේ වාසනාවන් මේ “ගම” මදින්නා...අනේ වාසනාවන් මේ “ගම” මදින්නා...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4462701274410759502012-10-24T08:33:47.951+03:002012-10-24T08:33:47.951+03:00ලපටි කැකුළු මල් නෑරම තලන්නා
අනේ වාසනාවන් මේ මදින්...ලපටි කැකුළු මල් නෑරම තලන්නා
අනේ වාසනාවන් මේ මදින්නා :DAnonymousnoreply@blogger.com