tag:blogger.com,1999:blog-1311616650096155414.post5676825490055833529..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: සරා සොරකමකට අසුවෙයි....Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1311616650096155414.post-70498804740250643522013-02-28T07:10:42.745+03:002013-02-28T07:10:42.745+03:00සරාට එදා මේ වගේ අච්චුවක් නොලැබුනා නම් මෙච්චර පෞරුෂ...සරාට එදා මේ වගේ අච්චුවක් නොලැබුනා නම් මෙච්චර පෞරුෂයක් ගොඩ නොනැගෙන්නත් ඉඩ තිබුනා.
ඒත් අපි දැන් ළමයින්ට තරවටු කරද්දි පරම්පරා වෙනසත් සැලකිල්ලට ගන්න ඕන..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-24486438114276188342013-02-27T17:52:08.196+03:002013-02-27T17:52:08.196+03:00අපේ තාත්තා ඒ කාලෙ මට හැමදාම වැඩ ඇරිලා ඇවිල්ලා රුපි...අපේ තාත්තා ඒ කාලෙ මට හැමදාම වැඩ ඇරිලා ඇවිල්ලා රුපියල් 5ක් දෙනවා කැටේට දාන්න. එතකොට මට අවුරුදු පහක් තියා හතරක්වත් නැත්ද මන්දා. ඒ කාලෙ රුපියල් පහට පාන් රාත්තලක්, පත්තරයක් දෙකක් ගන්න පුළුවන් කාලයක්. දවසක් ඉරිදා පත්තර ගන්න කනප්පුව උඩින් තියලා තිබ්බ රුපියල් පහක් නොතේරුම් කම නිසා මම කැටේට දාලා මදි නොකියන්න ගුටි කෑවා. අපේ තාත්තාට අනිත් ඔක්කොම වැරදි වලට වඩා වැරදි වැඩේ තමයි හොරකමයි බොරුවයි. ඉස්සර ඉඳන්ම මට කියපු දෙයක් තමයි" මිනියක් මරලා ආවත් මම බේරගන්නවා හැබැයි හොරකමකට බොරුවකට වංචාවකට අහුවෙලා උදව් ලැබෙයි කියලා හිතන්න එපා කියලා" ඒ වගේම දැන් තාත්තා දන්නවා අපි මොන දෙයක් කළත් හොරකමක් බොරුවක් කරන්නෙ නෑ කියලා. ඉස්සර දඬුවමෙන් වෙච්ච මේච්චලේට වඩා ප්රභල විදියට ඒ විස්වාසය අපිව හොර බොරු වලින් වලක්වනවා!ලකී වික්රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-57467339206913243432013-02-27T13:17:35.490+03:002013-02-27T13:17:35.490+03:00අනේ ඒක නම් මට බෑ. මොකද මේ සරාගේ හැටි.අනේ ඒක නම් මට බෑ. මොකද මේ සරාගේ හැටි.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-36583301096834872862013-02-27T13:14:56.797+03:002013-02-27T13:14:56.797+03:00අවසන් පේලියෙන් ඔයාගේ දැන් තත්වය පැහැදිලියි. සතුටු...අවසන් පේලියෙන් ඔයාගේ දැන් තත්වය පැහැදිලියි. සතුටුයි...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-57120904458749035762013-02-27T13:13:01.475+03:002013-02-27T13:13:01.475+03:00එහෙම දඬුවම් කරපු නිසානේ එයාලට හොඳ දෝනියෙක් ඉන්නේ.එහෙම දඬුවම් කරපු නිසානේ එයාලට හොඳ දෝනියෙක් ඉන්නේ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-20615987507611134982013-02-27T13:10:58.171+03:002013-02-27T13:10:58.171+03:00එහෙමද අග මුල මාරු වෙලා වගේ දැනුනා මට. නැත්නම් හරි ...එහෙමද අග මුල මාරු වෙලා වගේ දැනුනා මට. නැත්නම් හරි ඔය විදිහද මිත්රයා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-9925907756689998882013-02-27T13:08:48.503+03:002013-02-27T13:08:48.503+03:00නෑ බං, තේරුමක් නැති වැඩකට ගුටි කාපු නිසා. අනික යෝජ...නෑ බං, තේරුමක් නැති වැඩකට ගුටි කාපු නිසා. අනික යෝජනාව උන්දැගේ නෙව.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72126418993791127922013-02-27T13:06:41.521+03:002013-02-27T13:06:41.521+03:00නෑ ඒ ඉලපත් පාරේ.. සිද්දි දෙකම මතකයි තවම.නෑ ඒ ඉලපත් පාරේ.. සිද්දි දෙකම මතකයි තවම.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-58235695685362989942013-02-27T13:04:43.522+03:002013-02-27T13:04:43.522+03:00හ්ම්හ්.. අපූරු වැඩේ.. ලැබේවා ලැබේවා.හ්ම්හ්.. අපූරු වැඩේ.. ලැබේවා ලැබේවා.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-23169335878420679122013-02-27T13:02:51.655+03:002013-02-27T13:02:51.655+03:00ඔව් බං. තාම නෑ.ඔව් බං. තාම නෑ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-75799165402194936182013-02-27T13:02:00.394+03:002013-02-27T13:02:00.394+03:00එහෙම කරනවා නම් ඒකෙත් වරදක් නෑ.එහෙම කරනවා නම් ඒකෙත් වරදක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4305910119360048242013-02-27T13:00:37.631+03:002013-02-27T13:00:37.631+03:00@ ඩූඩ්
මොනා කරන්නද අයියන්ඩි. සරා හිතන විදිහ අමු...@ ඩූඩ්

මොනා කරන්නද අයියන්ඩි. සරා හිතන විදිහ අමුතුයි නෙව සමහර දේ ගැන.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-64295511915517187862013-02-27T12:57:09.726+03:002013-02-27T12:57:09.726+03:00@ සෙන්නා
අපට මතක හිටින විදිහට එයාලා කියලා දුන්න...@ සෙන්නා

අපට මතක හිටින විදිහට එයාලා කියලා දුන්නා... උඹෙයි මගෙයි වෙනස ඕකනේ බං.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-46271996211857473082013-02-27T12:53:54.076+03:002013-02-27T12:53:54.076+03:00හිකිස්.... දාපං පහක්....හිකිස්.... දාපං පහක්....Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-37689693406581906132013-02-27T12:52:49.950+03:002013-02-27T12:52:49.950+03:00මගෙ මතකය නිවැරදි නම් අපි හමු උන පලමු වතාව. පිලිගන්...මගෙ මතකය නිවැරදි නම් අපි හමු උන පලමු වතාව. පිලිගන්නවා ඔබව සදරයෙන්.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-73109844084911539672013-02-27T12:50:47.271+03:002013-02-27T12:50:47.271+03:00ඕක මේ කාලේ තාලෙලු මිත්රයා. දැන් අපි උගත්තුනෙව.ඕක මේ කාලේ තාලෙලු මිත්රයා. දැන් අපි උගත්තුනෙව.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32830346634404090972013-02-22T19:10:58.682+03:002013-02-22T19:10:58.682+03:00ළමයෙක්ගේ වැරද්දක් දැක්කොත් පොඩි කෝටු පාරක් දුන්නට ...ළමයෙක්ගේ වැරද්දක් දැක්කොත් පොඩි කෝටු පාරක් දුන්නට කමක් නෑ. එහෙම කරන්නේ එයාලට තියෙන ආදරේ නිසා එයාලව හදා ගන්නනේ....

චුටි අක්කා එක්ක තරහ මේ සීන් එක නිසාද? අයියෝ එහෙනම් ඔය තරහ මරහ අමතක කරලා දාන්න අනේ....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-76851954791523104852013-02-22T01:05:47.193+03:002013-02-22T01:05:47.193+03:00මමත් පොඩි කාලෙ ඔය වැඩේට පුරුදු වෙලා හිටියා... අල්ම...මමත් පොඩි කාලෙ ඔය වැඩේට පුරුදු වෙලා හිටියා... අල්මාරියෙන් සල්ලි ගත්තෙ... දවසක් ඉස්කෝලෙ යන්න කලින් රුපියලේ කාසි දෙකක් අරන් තාත්තට මාට්ටු උනා... තාත්ත ඒ රුපියල් දෙක අතට අරන්, මං දිහා බලල, ආපහු රුපියලක් මගෙ අතට දීල "ආයෙ එහෙම සල්ලි අරන් අහුවෙන්න එපා" කියල සැර දාල කිව්වා... ගැහුවෙ නම් නැහැ...
ඉතින් මං අම්මගේ බෑග් එකට මාරු උනා... ඒක නම්, මම ම ඒ වැඩේ වැරදියි කියල හිතල නවත්තනකල් අහු වුනේ නැහැ... :D

දැන් නම් දුකයි එහෙම දෙයක් කලාට... :)අහවලාhttps://www.blogger.com/profile/11850714832632537834noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-90866216387070986372013-02-21T23:42:44.481+03:002013-02-21T23:42:44.481+03:00මමත් ඔය වැඩේ කරල අහු උනා එක පාරක් අම්මි ගැහුව මට හ...මමත් ඔය වැඩේ කරල අහු උනා එක පාරක් අම්මි ගැහුව මට හොදටම... එදයින් එදා ගෙදර තියන රුපියල් 2,3ක් ගත්තත් කියල තමයි ගන්නේ... එදා දුක උනාට අද නම් මට හරි සන්තෝසයි ඒ විදිහට අම්මි ගහපු එක ගැන. සමහර විට හොදින් කිව්වනම් මම ඒ වැරැද්ද ආපහු කරන්නත් තිබුනා....නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-15241634339022142882013-02-21T19:20:06.948+03:002013-02-21T19:20:06.948+03:00නාරං කෝටු වේවැල් සියඹලා අතු...මේ කවිය මතක් වුණා සර...නාරං කෝටු වේවැල් සියඹලා අතු...මේ කවිය මතක් වුණා සරා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-9624417504338678162013-02-21T18:57:50.284+03:002013-02-21T18:57:50.284+03:00සෙන්නාගේ අන්තිම ප්රකාශයමයි මගේ ඔලුවටත් ආවේ. ඒ මේ ...සෙන්නාගේ අන්තිම ප්රකාශයමයි මගේ ඔලුවටත් ආවේ. ඒ මේ හේතුව නිසාද බං? ඇයි බං එහෙම කරන්නෙ?

මටත් මතක් වුනේ අපේ අම්මා කියාදීපු හොරකමට අනුබල දීලා පුතා හිරේ ගිහින් අම්මගේ නහය කාපු කතාව.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-2965428112939938782013-02-21T17:26:45.759+03:002013-02-21T17:26:45.759+03:00මට කොච්චර ගහල ඇද්ද?. කටෙන් සල්ලි අරන් ,අම්මගෙන් උස...මට කොච්චර ගහල ඇද්ද?. කටෙන් සල්ලි අරන් ,අම්මගෙන් උස්සපුව අහුවෙලා. ඒ කාලෙන් පස්සේ ඒවා නිකන්ම නැති වෙලා යනවා.

එත් මචං මොකද උඹ අක්කත් එක්ක කතා කරන්නේ නැත්තේ. එදා බැලුම් අරන් දුන්නේ නැති නිසාද?.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-86908116625907486082013-02-21T16:56:45.087+03:002013-02-21T16:56:45.087+03:00අම්මගේ කොටු පාරේ ලොකු කතාවක් තියෙනවා.චූටි අක්කා එක...අම්මගේ කොටු පාරේ ලොකු කතාවක් තියෙනවා.චූටි අක්කා එක්ක තාම කතා නැත්තේ ඔය සිද්දිය නිසාද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-71080844293761775052013-02-21T16:49:36.039+03:002013-02-21T16:49:36.039+03:00නංගි බබාFebruary 21, 2013 at 1:58 PM
අපෙ අම්මත් ක...නංගි බබාFebruary 21, 2013 at 1:58 PM

අපෙ අම්මත් කියන්නේ ගහල හදන්නෙ නැති ළමය හැඳි නොගා හදන කිරි හොද්ද වගෙලු.' වරද දැක්ක තැන ගහන්න නම් ඕනෙ තමයි ඒත් ඔය විදියට ගහන්න දුකයිනෙ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-62381723171138761222013-02-21T16:43:59.736+03:002013-02-21T16:43:59.736+03:00හොදවැඩේ! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!හොදවැඩේ! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com