tag:blogger.com,1999:blog-1311616650096155414.post3657030845705628161..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: හිතුවක්කාර ආදරේ.....Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1311616650096155414.post-17444940645036954472012-07-19T08:55:39.309+03:002012-07-19T08:55:39.309+03:00ane mahaththayo oya mawath adawanawane me wage dew...ane mahaththayo oya mawath adawanawane me wage dewal liyala. e amami duwai dennama pawne.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-77924303972103173842012-07-18T23:32:21.932+03:002012-07-18T23:32:21.932+03:00වෙලාවකට උඹේ කමෙන්ට් දසුනිගේ කවි වගේ. මම කිවුවේ ව්...වෙලාවකට උඹේ කමෙන්ට් දසුනිගේ කවි වගේ. මම කිවුවේ ව්යංගාරත ගැන. තාත්වික මඩ උත්තර වැකේෂන් ආවම දෙන්නම් මහත්තයෝ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-63906532956801140512012-07-18T21:09:05.337+03:002012-07-18T21:09:05.337+03:00අලුත් පෝස්ට් එකේදි හිතුනා උඹ නොමග ගිහින ඉවරයි කියල...අලුත් පෝස්ට් එකේදි හිතුනා උඹ නොමග ගිහින ඉවරයි කියලා :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-21329227901179458862012-07-17T18:33:39.701+03:002012-07-17T18:33:39.701+03:00ඔය බොරු නේද. හුගක් අය කියනවා එහෙම වැඩ අපේ සගිස්කුර...ඔය බොරු නේද. හුගක් අය කියනවා එහෙම වැඩ අපේ සගිස්කුරුතෙටද මොකක්ද එකට පටහැනියි කියලා. අපිනම් දන්නේ නෑ ඔව්වා. අනික එහෙම කියන අයගේ වැඩ දැක්කම..... ඔන්නොහේ අපට වැඩක් නෑ මලේ ඔව්වා. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-22485211963481569042012-07-17T14:54:38.710+03:002012-07-17T14:54:38.710+03:00හැබැයි ඒ ජෝඩුව වාසනාවන්තයි ඇත්තටම මොකද බොරු සෝබන ද...හැබැයි ඒ ජෝඩුව වාසනාවන්තයි ඇත්තටම මොකද බොරු සෝබන දාන්න යන සල්ලි ඔක්කොම ඉතිරියි නේ ...රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-62201156058845434782012-07-17T00:07:22.720+03:002012-07-17T00:07:22.720+03:00බොටත් ඕන මට බාල්දියක් පෙරලන්නද මලේ..? මම පව් නැද්ද...බොටත් ඕන මට බාල්දියක් පෙරලන්නද මලේ..? මම පව් නැද්ද බං. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-25285367064426150232012-07-16T23:27:24.917+03:002012-07-16T23:27:24.917+03:00කොටු කොටු වෙලා තහනම් උන ටිකත් තියන්න තිබ්බේ..:)
ඇ...කොටු කොටු වෙලා තහනම් උන ටිකත් තියන්න තිබ්බේ..:)

ඇත්තටම අපූරු කතාව අයියේ.. ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-49991409517070932562012-07-16T22:48:06.578+03:002012-07-16T22:48:06.578+03:00ඇත්ත කියපන්. උඹ ඔය හදන්නේ මාව නොමග යවන්න නේද..? හෙ...ඇත්ත කියපන්. උඹ ඔය හදන්නේ මාව නොමග යවන්න නේද..? හෙහ්.. අපි අහුවෙයි ඔව්වට..ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-34599758417465800842012-07-16T19:32:17.289+03:002012-07-16T19:32:17.289+03:00ආදරය තරමක කාමුකත්වය හා මුසු වුනාම සොදුරුයි.
ඒත් හ...ආදරය තරමක කාමුකත්වය හා මුසු වුනාම සොදුරුයි.

ඒත් හැබෑම ආදරය විතරයි..

නියමයි.. !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-44767112450591995652012-07-16T18:05:57.178+03:002012-07-16T18:05:57.178+03:00නොකිය එහෙනම්. මම ඉතින් කියන්නෙම ඕපදූප නොවැ.හිකිස්....නොකිය එහෙනම්. මම ඉතින් කියන්නෙම ඕපදූප නොවැ.හිකිස්...! ස්තුතියි මලේ... ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-8120228629451430502012-07-16T17:58:31.411+03:002012-07-16T17:58:31.411+03:00අම්ම ගහයි. මූ දන්න දේවල්, සිරාවට උඹත් අදුරනවද මලේ ...අම්ම ගහයි. මූ දන්න දේවල්, සිරාවට උඹත් අදුරනවද මලේ එයාලව. ජය...!

(හ්ම්..හ්ම්.. ඇත්ත කතාවක් නම් තමයි..! පට්ට කපල් එක බං. හැබැයි පැපරාසි ස්ටෝරියක් මේ. නම් ගම් නැත.)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-15477799167632146272012-07-16T17:52:56.804+03:002012-07-16T17:52:56.804+03:00මොනා කොරන්නද මචෝ. මට ලැජ්ජයි වගේ ඕවා කියන්න. කොතන ...මොනා කොරන්නද මචෝ. මට ලැජ්ජයි වගේ ඕවා කියන්න. කොතන හරි ලීක් උනොත් වැකේෂන් එකේ ගෙදර යන්න වෙන්නෙත් නෑ. හිකිස්....! ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-16554706300137670732012-07-16T17:46:34.580+03:002012-07-16T17:46:34.580+03:00ඇත්තටම නෑ රූ... මේක ඇත්ත කතාවක්..! ඒත් ඔයාට එහෙම හ...ඇත්තටම නෑ රූ... මේක ඇත්ත කතාවක්..! ඒත් ඔයාට එහෙම හිතුනේ මගේ ලිවීම් රටාවේ අඩුපාඩුවක් නිසා වත්ද.? ජය...!

(මෙයාල හැබෑවටම ඉන්නවා. ඒනිසා මම නම්ගම් නැතුව ලියන්නේ. ලංකාවට මංගච්චන්නත් එපායෑ මම.හිකිස්)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-42846385150539027912012-07-16T17:38:17.455+03:002012-07-16T17:38:17.455+03:00ස්තූතියි අලුත් යාලුවේ ඔයාටත්. ඔන්න පිලිගන්නවා ආයිබ...ස්තූතියි අලුත් යාලුවේ ඔයාටත්. ඔන්න පිලිගන්නවා ආයිබෝං කියලා...! ජය....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-3781235079389892412012-07-16T17:13:55.806+03:002012-07-16T17:13:55.806+03:00ඇත්තටම ලස්සනයි නගෝ. මගෙ පෝස්ටුවට වඩා. කවි ලියන්න ...ඇත්තටම ලස්සනයි නගෝ. මගෙ පෝස්ටුවට වඩා. කවි ලියන්න නොදැනුනාට කියවලා රස විදින්න දන්නවා මම. ඉතින් ස්තුතියි ඔයාට හැඩකලාට බ්ලොග් එක මගේ කවියකින් ඔයාගේ.
ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-2183319427424378932012-07-16T14:29:04.469+03:002012-07-16T14:29:04.469+03:00ගොඩක් ලස්සනයි...ඔන්න ඔහේ අර ඉතුරු ටික අනිත් දවසෙ ක...ගොඩක් ලස්සනයි...ඔන්න ඔහේ අර ඉතුරු ටික අනිත් දවසෙ කියන්න ඈ...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-22363142758328983302012-07-16T14:26:11.895+03:002012-07-16T14:26:11.895+03:00මේක ඉතින් ඇත්ත කතාවක් නේ ? ;)මේක ඉතින් ඇත්ත කතාවක් නේ ? ;)මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-11145492365245699702012-07-16T13:03:14.234+03:002012-07-16T13:03:14.234+03:00චැහ්... හොඳම හරියෙදි කොටු දැම්මනෙ... :-(චැහ්... හොඳම හරියෙදි කොටු දැම්මනෙ... :-(සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-86383844398933911882012-07-16T11:01:14.925+03:002012-07-16T11:01:14.925+03:00මෙහෙම බෑණලා නම් රටට වාසනාවක්..:)
අපූරු කතාව අනේ.....මෙහෙම බෑණලා නම් රටට වාසනාවක්..:)

අපූරු කතාව අනේ..එත් ටිකක් විතර සුරංගනා කතාවක් වගේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-42861289266243538012012-07-16T05:02:08.005+03:002012-07-16T05:02:08.005+03:00ඇත්තටම අපූරුයි.......ඇත්තටම අපූරුයි.......Pajerohttps://www.blogger.com/profile/06560782606896501446noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32878295321770180362012-07-16T00:34:16.572+03:002012-07-16T00:34:16.572+03:00දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
සිතක් පුරා ...දෙතොල් පුරා තවරන්නම් ආදරේ සෙනෙහසින්...
සිතක් පුරා ආදරේ පවසන්නම් මා මේ ලෙසින්..
පද පුරා තාල යොදා ගිතයක් වි හිදින්නම් මා ඉතින්..
නෙත් පුරා ඔබේ රුව දැකගන්නම් දෙව් රුවක් මවමින්..

දුරින් හිද ආදරේ කරා මම බොහො කල් වැයමෙන්..
ලගින් හිද ආදරේන් ඉන්නට සිහින දුටුවා පාලුවෙන්..
සිහින බොදවි සැබැවක් වි එය මල් බර වි කාලයෙන්..
අපි අපේ වුවා සෙනෙහසින් තරු කතාවක් වි සැබැවෙන්..

නෙතේ කඳුලැල් පිසදමන්නට මගේ නෙතු ලග තනියට..
නුඹව මට දැනෙනවා මගේ සුසුමක් වි මගේ වත අද්දර..
කාලයේ සිහිනයන් සැබැවක් වි නුඹේ උණුසුම් පපුතුර ලග..
මෙලෙස ම හිනැහෙන්නම් හෙට දිනත් එ ජිවිතේ සුවද මත..

පද ටිකක් ගලපන්න හිතන් හිටියා මේ ටිකේම ..ම්හ්...කිසිම දේකට හිතුන් නැහැ,,මට එහෙම ලියන්න නම් මොකක් හරි පින්තුරයක් දකින්න හරි..මොනා හරි දෙයක් හිතට කියවන්නම ඔනේ...අද සරා අයියගේ මේ කතාව දැකලා මට නිකම්ම මේ පද ටික ලියවුනා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-86746667272539130592012-07-16T00:21:32.129+03:002012-07-16T00:21:32.129+03:00...හරිම ආදරණියයි..... :)...හරිම ආදරණියයි..... :)Anonymousnoreply@blogger.com