tag:blogger.com,1999:blog-1311616650096155414.post3128785147293793661..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: සරාට මොකද උනේ......??Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1311616650096155414.post-35051514976294387152013-04-14T10:53:40.916+03:002013-04-14T10:53:40.916+03:00අලුත් අවුරුද්දේ මේ පැත්තේ නෑවිත් කොහොම ද.. ඔන්න ආය...අලුත් අවුරුද්දේ මේ පැත්තේ නෑවිත් කොහොම ද.. ඔන්න ආයිබෝන් කිව්වා එහෙනම්..!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-3910165876067195952013-04-10T16:22:08.964+03:002013-04-10T16:22:08.964+03:00සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා.වැඩ ටික හරියට කරගන...සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා.වැඩ ටික හරියට කරගන්ඩෝ!Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-45141358949776422552013-04-10T11:29:21.538+03:002013-04-10T11:29:21.538+03:00කිසිදු කරදරයකින් තොරව ඉක්මනින්ම ගෙදර එන්ඩ ලැබේවා ක...කිසිදු කරදරයකින් තොරව ඉක්මනින්ම ගෙදර එන්ඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර 'මුදලාලිච්චි' එහෙම බලාගෙන ඇති නේද?

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-76586125740183454022013-04-09T14:17:37.465+03:002013-04-09T14:17:37.465+03:00සුභ අළුත් අවුරුද්දක් වේවා!!සුභ අළුත් අවුරුද්දක් වේවා!!අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-86979871535786943362013-04-09T11:40:48.635+03:002013-04-09T11:40:48.635+03:00අල බහිනකම් ඉවසුවාට තැම්බෙන කම් ඉන්න පුළුවන්ද නේද ස...අල බහිනකම් ඉවසුවාට තැම්බෙන කම් ඉන්න පුළුවන්ද නේද සරා.!!

කොහොම වුනත් නංගි බබා උදම්සා ඇතුළු පවුලේ හැම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-33856836491276120852013-04-09T09:27:59.023+03:002013-04-09T09:27:59.023+03:00මටත් කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකම තමයි..
ඔලුවට ඉඳ...මටත් කියන්න තියෙන්නේ මෙන්න මේ ටිකම තමයි..
ඔලුවට ඉඳුල් හේදුවත් කට නම් වරද්ද ගන්නේ නැතුව
කුක්කා වගේ එන්නයි තියෙන්නේ ..මේ ගෙවෙන්නේ
අඳුරු කාලයක් ....

ලබන්නා වූ නව වසර පවුලේ සියලු දෙනාට වාසනාවන්ත
වේවා යයි පතමි....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-5834684605318199832013-04-09T07:19:13.992+03:002013-04-09T07:19:13.992+03:00සරා අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්ද...සරා අයියටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74541853403880004192013-04-09T07:08:42.511+03:002013-04-09T07:08:42.511+03:00මම නම් ඇත්තටම හිතුවෙ සරා අයියා ලංකාවට ගිහින් කියලා...මම නම් ඇත්තටම හිතුවෙ සරා අයියා ලංකාවට ගිහින් කියලා.. මම හිතුවා ඉතින් ගිය ගමන් තියන වැඩ ඉවර කරගෙන හෙමින් සැරේ විස්තරේ දායි කියලා,,

සරා අයියටත්, නංගි බබාටත්, පුංචි බබ උදම්සාටත් සුභම සුභ නව වසරක් වේවා !!!!නදිනිhttps://www.blogger.com/profile/01967944916799672561noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-16046790681711464972013-04-09T06:54:53.518+03:002013-04-09T06:54:53.518+03:00සරාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
අ...සරාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

අර පලියෙ තියෙන ටික ගූගල් ට්‍රාන්ස්ලේටර් එකටවත් දාල බලන්න ඕන. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-42657792352352540092013-04-09T05:58:16.686+03:002013-04-09T05:58:16.686+03:00කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.කස්ටියටම සුබ අලුත් අවුරුද්දක් වේවා.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-21347379175292528412013-04-08T20:46:00.329+03:002013-04-08T20:46:00.329+03:00අරලිය එකට කෝල් එකක් දීල මන් කිව්වා කියල කැවුම් කොක...අරලිය එකට කෝල් එකක් දීල මන් කිව්වා කියල කැවුම් කොකිස් ඉල්ලා ගනින්, පස්සේ සාලි දීපන් :D
සරාටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා..!amilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-88603766873024205952013-04-08T20:29:39.060+03:002013-04-08T20:29:39.060+03:00සරා අයියටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේ...සරා අයියටයි පවුලේ හැමෝටමයි සුභ අළුත් අවුරුද්දක් වේවා..!

www.amila-psx.blogspot.comAnonymoushttps://www.blogger.com/profile/01357991468821421237noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-9812197950681798932013-04-08T20:15:31.401+03:002013-04-08T20:15:31.401+03:00එසේම වේවා එසේම වේවා :Dඑසේම වේවා එසේම වේවා :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-10828374011810314052013-04-08T20:13:04.839+03:002013-04-08T20:13:04.839+03:00මේ දැන් කවද්ද එන්නේ ඔය වටද්දර හරියෙන් මාත් නිතරම ය...මේ දැන් කවද්ද එන්නේ ඔය වටද්දර හරියෙන් මාත් නිතරම යැවෙනවා. ඒ වගේම ඔබේ පවුලේ දූ කෙල්ල ඇතුළු සැමටම සුබ සිංහල නව වසරක් වේවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-20907455938783504042013-04-08T20:00:43.227+03:002013-04-08T20:00:43.227+03:00හි හි.. මේ කියලා තියෙන ටික නම් ආවට පස්සෙ පැහැදිලි ...හි හි.. මේ කියලා තියෙන ටික නම් ආවට පස්සෙ පැහැදිලි කරගන්නම වෙනවා....

හා හා... කේන්ති ගන්නැතුව මේ ටික දවසත් ඉවසන්ඩෝ.... මෙහෙ අපේ එක්කෙනත් මෙලෝ වැඩක් බැරි, ඉගෙන ගන්න උවමනාවකුත් නැති, අයිස් ගහන ඇඟ හොරුසෙට් එකකට මැදිවෙලා හැමදාම එන්නේ යකා අතේ තියාගෙන.. මංම හින්දා හොඳයි හැමදාම ඕවා අහගෙන ඉන්න... හි හි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-14759846769769653732013-04-08T19:54:12.494+03:002013-04-08T19:54:12.494+03:00සරාට ත් නංගි බබාට ත්, අර චුට්ටි උදම්සා බබාට ත්, පව...සරාට ත් නංගි බබාට ත්, අර චුට්ටි උදම්සා බබාට ත්, පවුලේ හැමෝටම ත් "ලබන්නා වූ අලුත් අවුරුද්ද ප්‍රීතිමත්, සුභ අලුත් අවුරුද්දක් වේවා..!!"

(ප.ලි. ය තමයි ප.ලි ය. :D ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-41427358113046000242013-04-08T19:43:20.654+03:002013-04-08T19:43:20.654+03:00ඈහ්...!!! මම දැන් කමෙන්ට් එක දාන්න යද්දි ඩූඩගෙ කමෙ...ඈහ්...!!! මම දැන් කමෙන්ට් එක දාන්න යද්දි ඩූඩගෙ කමෙන්ට් එකක් තිබුනනෙ.. මොකෑ ඒකට වුනේ ??? සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-76438690849648717872013-04-08T19:41:43.961+03:002013-04-08T19:41:43.961+03:00සරා කුකුල් කේන්ති කාරයා කියලා දන්න හින්දා මේ ටික ක...සරා කුකුල් කේන්ති කාරයා කියලා දන්න හින්දා මේ ටික කියන්නෙ.. දැන් ඇවිල්ලා තියෙන්නෙ උඹ උපරිමයෙන්ම ඉවසන්න ඕනා කාලේ.. මේ කාලකණ්ණි වැඩකරණ විදිහට ඕනැම රහතන්වහන්සෙ කෙනෙකුට උනත් කුණුහරුප කියවෙන එක සාමාන්‍යය දෙයක්.. ඒක හින්දා පුතේ උපරිම ඉවසීමෙන් ඔය ටික කරගනින් හරිද, වැරදිලා වැරදි වචනයක්වත් පිට නොකර, බොහොම සීරුවෙන් උපරිම ඉවසලා, තවටිකක් ඉවසපන්.. උඹේ වැඩේ කරගෙන ප්ලේන එකට නගිනකම්.. මට කියන්න ඕනාදේ උඹට තේරුණානෙ..?
එහෙනම් බුදු සරණින් ඔය ටික කරගෙන ලංකාවට ගිහින්, සුපුරුදු විදිහට බ්ලොග් ලියපන්..

ජය !සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-91567743539334110562013-04-08T19:41:08.990+03:002013-04-08T19:41:08.990+03:00Welcome!Welcome!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com