tag:blogger.com,1999:blog-1311616650096155414.post2972457228463490951..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: හිතුවක්කාර ආදරේ.... 2Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1311616650096155414.post-54323288334315990302012-07-19T19:22:57.390+03:002012-07-19T19:22:57.390+03:00දැක්කා නේද උඩ කොමෙන්ටුව..? බත් දෙන එක්කෙනා තරහ කො...දැක්කා නේද උඩ කොමෙන්ටුව..? බත් දෙන එක්කෙනා තරහ කොරගන්න බෑ මචෝ. ස්තුතියි....! ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-31674711234305741842012-07-19T19:17:52.899+03:002012-07-19T19:17:52.899+03:00හික්..හික්...හී...! නැහැදිච්ච එව්වෝ නෙව...!හික්..හික්...හී...! නැහැදිච්ච එව්වෝ නෙව...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80451256514900783022012-07-19T15:56:30.932+03:002012-07-19T15:56:30.932+03:00උඹ ලියන විදිහ ලස්සනයි... කියවන්ඩ කම්මැලි නෑ.. ( කො...උඹ ලියන විදිහ ලස්සනයි... කියවන්ඩ කම්මැලි නෑ.. ( කොටු දාන එක තමා පුරස්නෙ :-) )

දිගටම පලයන්.. ජය !!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-36469326993948873262012-07-19T09:01:41.810+03:002012-07-19T09:01:41.810+03:00අනේ නෑ.ටිකක් දිග කෙටි කතාවක්. මුලු කතාවම එකකට ලිවු...අනේ නෑ.ටිකක් දිග කෙටි කතාවක්. මුලු කතාවම එකකට ලිවුවම කියවන්න අමාරුයි නෙව. ඒකයි කෑලි කඩලා පබ්ලිෂ් කොරැව්වේ. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-25648158427693847602012-07-19T08:52:24.552+03:002012-07-19T08:52:24.552+03:00ane oya kiyana dewal. ennako gedara alla ganna den...ane oya kiyana dewal. ennako gedara alla ganna deno ekak ridennama me wage dewal liyanawata. kawru unath pawne e denna.Anonymoushttps://www.blogger.com/profile/06593505928914185879noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-13951228247121156852012-07-19T08:28:37.595+03:002012-07-19T08:28:37.595+03:00අයියෝ මේක මෙගා සීරීස් එකක්ද?අයියෝ මේක මෙගා සීරීස් එකක්ද?Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-66980602102130330242012-07-18T22:29:34.826+03:002012-07-18T22:29:34.826+03:00කෙතරම් අපූරුද..? ලියන්නකෝ ඉතින්.. ජය...!කෙතරම් අපූරුද..? ලියන්නකෝ ඉතින්.. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-85463032018092940062012-07-18T22:04:11.569+03:002012-07-18T22:04:11.569+03:00මොනාද අප්පා මං කියන්නේ..හැමදාම කවි ලියන්න වැඩේ සලස...මොනාද අප්පා මං කියන්නේ..හැමදාම කවි ලියන්න වැඩේ සලස්සවනේ ඉතින්.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-63455577661553706422012-07-18T21:39:44.709+03:002012-07-18T21:39:44.709+03:00ඒ මගේ ජීවිතේ මලේ. ලස්සනට පෙල ගහන්නෝන මට ඒක. චුට්ටක...ඒ මගේ ජීවිතේ මලේ. ලස්සනට පෙල ගහන්නෝන මට ඒක. චුට්ටක් කල් දෙන්න මට තව. හෙමිහිට කියන්නම් මම ඒක ඔයාලට. ඇත්තටම කාර්ය බහුලයි මේ දවස්වල මම. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-82775047099376118322012-07-18T21:35:54.808+03:002012-07-18T21:35:54.808+03:00මොකක්ද එකක් නොකියා කියන්න හදලා යාලු ඔයා. හැබැයි මහ...මොකක්ද එකක් නොකියා කියන්න හදලා යාලු ඔයා. හැබැයි මහත්තයෝ සරා කියන්නේ ගල් පලලා මද කාපු එකෙකුට. චුට්ටක් හිතලා බලපං එහෙම එකෙක් හැංගි මුත්තම් කරයිද කියලා. ජය...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-437434514868828882012-07-18T21:13:38.826+03:002012-07-18T21:13:38.826+03:00කෝ අර ලව් ස්ටොරි එක ??කෝ අර ලව් ස්ටොරි එක ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80612564579251898062012-07-18T21:05:12.116+03:002012-07-18T21:05:12.116+03:00දන්නවද උඹ හැංගිහොරා ලියන එවුන්ට කැමති නැහැ මම.
ඒත්...දන්නවද උඹ හැංගිහොරා ලියන එවුන්ට කැමති නැහැ මම.
ඒත් උඹ ජීවිතේ රසවත් හැගීම් අනිත් එවුන් කුනුහරප විදිහට බලන කාලෙක හැම දේම කැටි කරලා ආදරේ එක්ක.

ජය සහෝ ! හැමදාම රසවත් වේවා ජීවිතයම !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com