tag:blogger.com,1999:blog-1311616650096155414.post2738493477375477591..comments2023-09-22T13:55:29.994+03:00Comments on සරාගේ ලෝකය ....: සරා කියන්නේ බයිලද............?Anonymoushttp://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-1311616650096155414.post-56009332348853298782012-11-23T11:55:13.971+03:002012-11-23T11:55:13.971+03:00සරාගෙ පෝස්ටුව කියවලා මම හෙව්වෙ නංගි බබාගෙ කමෙන්ටුව...සරාගෙ පෝස්ටුව කියවලා මම හෙව්වෙ නංගි බබාගෙ කමෙන්ටුව..අපරාදෙ කියන්න බෑ ඩූඩ් ඒක සිංහලටත් හරවලා දීලා..

මෙවන් වාසනාවන්ත දිවියක් හැමෝටම ලැබෙන්න ඕන..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-54466657425624544302012-11-18T12:43:03.362+03:002012-11-18T12:43:03.362+03:00උඹ මතකයි කොහොමද කරන්නේ කියල සැමගෙන් අහල තිබුනා.උඹ මතකයි කොහොමද කරන්නේ කියල සැමගෙන් අහල තිබුනා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-77446817715059940502012-11-17T00:59:09.641+03:002012-11-17T00:59:09.641+03:00මම බ්ලොග් ලියන්න ආසාවේ සෑමගෙන් අහනකොට මේක කරන්නේ ක...මම බ්ලොග් ලියන්න ආසාවේ සෑමගෙන් අහනකොට මේක කරන්නේ කොහොමද කියලා උඹලනේ මචං මට ක්‍රමේ කියලා දුන්නේ. මාස 7 කට විතර පෝස්ට් පණස් ගානක් මම දැන් ලියලා තියෙනවා. හුඟක් අය අඳුනගෙන තියෙනවා. ඒ උඹලා නිසානේ බං....!
ඉතිං මට කොහොමද අසරණයව අමතක වෙන්නේ. ඒත් උඹට මාව මතක නෑ වගේ නේද...?
මම උඹට ඒ කොමෙන්ටුව හොයලා දෙන්නද...?Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74175453831155116132012-11-16T23:29:07.149+03:002012-11-16T23:29:07.149+03:00මචං මට තේරුනේ නැහැ..උඹේ රිප්ලයි එක..මචං මට තේරුනේ නැහැ..උඹේ රිප්ලයි එක..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-88382302544902405772012-11-16T16:20:24.414+03:002012-11-16T16:20:24.414+03:00මට මෙහෙ එන්න පාර කියපු යාලුවෙක් ඇවිත්.බොහොම සංතෝෂ...මට මෙහෙ එන්න පාර කියපු යාලුවෙක් ඇවිත්.බොහොම සංතෝෂයි යාලුවා. ජයවේවා...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-6338953694499554892012-11-16T15:05:09.334+03:002012-11-16T15:05:09.334+03:00සිත ඇත්නම් පත කුඩාද?
නියම ලිපියක් මචන්..සිත ඇත්නම් පත කුඩාද?

නියම ලිපියක් මචන්..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-6998820567010087872012-11-15T21:20:50.740+03:002012-11-15T21:20:50.740+03:00ස්තුතියි මගේ මිත්‍රයා.
ඔයා හරි..
ජයවේවා...!ස්තුතියි මගේ මිත්‍රයා.

ඔයා හරි..

ජයවේවා...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72814613261917219972012-11-15T21:18:55.713+03:002012-11-15T21:18:55.713+03:00බොහෝමත්ම ස්තුතියි යාලුවා. ඒ වගේම සංතෝෂයි දැනගන්න ...බොහෝමත්ම ස්තුතියි යාලුවා. ඒ වගේම සංතෝෂයි දැනගන්න ලැබීම ගැන. ඇත්තටම මේ බ්ලොග් නිසා අපූරු මිනිසුන් රාශියක් අඳුන ගන්න ලැබෙනවා. ජයවේවා....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-89493599545304880142012-11-15T21:13:54.536+03:002012-11-15T21:13:54.536+03:00බොහොම ස්තූතියි මෙහෙ පැත්තේ ආවට මහත්මයා. අනිවාර්යයෙ...බොහොම ස්තූතියි මෙහෙ පැත්තේ ආවට මහත්මයා. අනිවාර්යයෙන්ම තව අවුරුද්දකට පසුවත් අපි හමු වේවි මේ වගේම. ජය වේවා...!!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-29737892195183191882012-11-15T20:59:17.085+03:002012-11-15T20:59:17.085+03:00ස්තූතියි යාලුවා ජයවේවා...!ස්තූතියි යාලුවා ජයවේවා...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-32547970053382497082012-11-15T20:51:55.837+03:002012-11-15T20:51:55.837+03:00ස්තූතියි මාළු යාලු...!ස්තූතියි මාළු යාලු...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-4512271283097127402012-11-15T20:37:08.921+03:002012-11-15T20:37:08.921+03:00රට හදන පෝස්ටුවක් සරා.. නියමයි..
සිගා/අරක්කු නවත්ත...රට හදන පෝස්ටුවක් සරා.. නියමයි..

සිගා/අරක්කු නවත්තන්න බැහැ කියන්නෙ බොරුවක්sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80036983275597093672012-11-15T20:09:33.846+03:002012-11-15T20:09:33.846+03:00මචං ජීවිතකතාවක් කියෙව්ව වගේ....!
උඹල වගේ මිනිස්සුන...මචං ජීවිතකතාවක් කියෙව්ව වගේ....!
උඹල වගේ මිනිස්සුන්ගෙන් තමා ලෝකය ගොඩ නැගෙන්නෙ.ආඩම්බර වෙයන් අතීතය ගැන.
මමත් නිවාස සැලසුම්,වාස්තු විද්‍යාවට අනුව අඳින කෙනෙක් මා ගාවට මිනිස්සු එන්නෙ නිවැරදි වාස්තු සැලසුම් කරන කෙනෙක් කියල අපේ පලාතෙ මම ප්‍රසිද්ද නිසා..හැබැයි වාස්තු ශිල්පය මට ලැබුනේ මගේ පියාගෙන් මම පෝස්ට් වල ලියල තියෙනව.මීට කලින් ඔය ගැන(වාස්තු) වැඩිය කතාකරේ නැහැ. ඔබ කිව්වනිසා කතාකලේ.
මේ දේවල් මමත් ඉගෙන ගත්තේ පුදුම කට්ටක් කාල ...පෝස්ට් ගානක් ලිව්වෑකි. උඹේ පොස්ට් එක කියෙව්වාම..අර සෙන්නා කියල තියෙනව වගේ ..මාර ගටක් එන්නෙ. නිකම්ම ලියවුනේ ඒකයි..සතුටුයි උඹ ගැන. ජය වේවා.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-52244937597987875392012-11-15T19:48:09.657+03:002012-11-15T19:48:09.657+03:00සරත් මහත්තයා, මේ ලිපිය නම් හිතට තදින්ම දැනුණා. තව ...සරත් මහත්තයා, මේ ලිපිය නම් හිතට තදින්ම දැනුණා. තව අවුරුද්දකින් අපි දෙන්නා බ්ලොග් එකේ හිටියොත් අනිවාර්යෙන්ම මට ඔබට කියන්නට කතාවක් තියෙයි!ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-80269804324243433082012-11-15T19:30:36.237+03:002012-11-15T19:30:36.237+03:00නියම ගටක් කෘතවේදිත්වයක් සතුටක් ඇතිවෙන ලිපියක්.
ඔබ ...නියම ගටක් කෘතවේදිත්වයක් සතුටක් ඇතිවෙන ලිපියක්.
ඔබ මෑතක ලියූ හොඳම පෝස්ටුවක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-72664229164874127282012-11-15T18:52:17.738+03:002012-11-15T18:52:17.738+03:00නියම ලිපියක් සරා අයියේනියම ලිපියක් සරා අයියේමින් විසිතුරුhttps://www.blogger.com/profile/10331902571325776926noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-74470711101870212042012-11-15T18:42:33.999+03:002012-11-15T18:42:33.999+03:00ඔයත් හරි උත්සාහවන්තියක්.... සිත්තරාවිටත් ජයවේවා......ඔයත් හරි උත්සාහවන්තියක්.... සිත්තරාවිටත් ජයවේවා...!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-55431052896196010262012-11-15T18:37:25.174+03:002012-11-15T18:37:25.174+03:00ස්තුතියි චන්දන.ජය වේවා....!ස්තුතියි චන්දන.ජය වේවා....!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-39432599484764195872012-11-15T18:35:21.962+03:002012-11-15T18:35:21.962+03:00හා................ හැබැයි ඔන්න බෑ කියන්න බෑ.... හර...හා................ හැබැයි ඔන්න බෑ කියන්න බෑ.... හරිද..!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-84996395670500663242012-11-15T18:31:03.755+03:002012-11-15T18:31:03.755+03:00//උඹව එහෙම් පිටින්ම කනපිට හරවපු උඹේ බිරින්දෑ ගරු ක...//උඹව එහෙම් පිටින්ම කනපිට හරවපු උඹේ බිරින්දෑ ගරු කටයුතු ආදර්ශවත් චරිතයක්..//

ඇත්ත මචං මට කාඩ් එක ලියවිලා තිබුනේ ඒ වෙලාව වෙනකොට. ඒ වුනාට අදටත් මම ඉන්නවා. හැබෑවටම ඒ එයා නිසා. ස්තුතියි යාලුවා...!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-77779741970009077252012-11-15T18:18:57.712+03:002012-11-15T18:18:57.712+03:00මේකනේ අයියන්ඩි මෙයා පාවිච්චි කරන්නේ Anroid mobile ...මේකනේ අයියන්ඩි මෙයා පාවිච්චි කරන්නේ Anroid mobile phone එකක් නෙව. ඒකේ වැඩකෑලි මෙයාට තවම අහුවෙලා නෑ.Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-84400583639668488952012-11-15T18:09:36.117+03:002012-11-15T18:09:36.117+03:00ඒක මම දැන ගත්තේ ළිහිණිගේ බ්ලොග් එකට ආව පළවෙනි දවසේ...ඒක මම දැන ගත්තේ ළිහිණිගේ බ්ලොග් එකට ආව පළවෙනි දවසේ.ඔයලා නොදන්නවට සරාට සාස්තරත් කියන්න පුළුවන්. දේවාරූඩයෙන් සාස්තර කීම, මිරිස්ගල් කෙටීම, හිරමන පීරි ගෑම, හරක්ට ලාඩන් ගැහීම පිළිබඳව විමසන්න මහා වඤ්චාචාර්ය සරා ද කරා...........T:P: නම් නෑ. මේං g mail එක sarathchandrasiri75@gmail.com ......PAnonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-65402748116937653342012-11-15T17:57:42.557+03:002012-11-15T17:57:42.557+03:00ස්තුතියි යාලුවා. ගොඩාක් ස්තුතියි....!!ස්තුතියි යාලුවා. ගොඩාක් ස්තුතියි....!!Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-46325696244380168402012-11-15T17:54:15.343+03:002012-11-15T17:54:15.343+03:00මේකනේ යාලුවා ඉල්ලා අස්වුන නගරංකාරයෙක් උන මම ඔය වචන...මේකනේ යාලුවා ඉල්ලා අස්වුන නගරංකාරයෙක් උන මම ඔය වචන පාවිච්චි කරලා අතහැරපු එකෙක්. ආයේ ඒවටම යන්න ඒ හැටි කැමැත්තක් නෑ මගේ. අනෙක මම සාමාන්‍යයෙන් මට වසරකින් දෙකකින් වත් ජේෂ්ඨයෙකුට කවදාවත් එහෙම කතා කරන්නෙත් නෑ. මට ඒකේ නුහුරු ගතියක් දැනෙනවා එතකොට. කොහොම උනත් මීට පස්සේ අයියන්ඩි කියලා කියන්නම් කෝ.

(මට තාමත් අපේ වැයික්කියේ නම් අවුරුදු පණහ පැනපු අයත් කියන්නේ අයියා කියලා..P)Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-1311616650096155414.post-49264132702200708782012-11-15T17:08:17.586+03:002012-11-15T17:08:17.586+03:00ඔන්න අපේ එක්කෙනත් දැං කියෝලා ගියා මේක.... කමෙන්ට් ...ඔන්න අපේ එක්කෙනත් දැං කියෝලා ගියා මේක.... කමෙන්ට් දාන්න නම් බෑ ලු.. හි හි...
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com